facebook help....

Oct 15, 2009
2,298
138
0
Gampaha
machansla,
mata maara wedak unane.mage message pennana widiha conversations widihata change una.mata den inbox1 balagannath be.kawruhari dannawada parana widihata aye change karana heti?

loku udawwak machansla.


:(:(:(:(:(:(:(
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරණ විදියට කිව්වේ ?
    දැන් නම් කොහොමත් ඔයා චැට් කරන ඒවා ඉන්බොක්ස් එකට එනවා..
    මම නම් හිතන්නේ නෑ.. ඒ වෙනස් විම කරන්න පුලුවන් කියලා..
    බොහෝ දෙනෙක් පැමිණිලි කලා එෆ්. බි අඩවියට චැට් කරන ඒවා තියා ගන්න පුලුවන් විදිය..
    ඒ අනුව තමයි ඒ අය ඕය වෙනස් කම කරලා තියෙන්නේ..