Facebook Help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    ඔයාට කැදත් ඕනේ රැවුලත් ඕන වගේ වැඩක් නේ සහෝදරයා...
    ඔයා හරියට විස්තර කලා නම් ඇයි එෆ්.බි. අඩවියට ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න යන්නේ කියලා විස්තරාත්මකව කියලා තිබ්බා නම්..
    අපේ සහෝදරයෝ උදව් කරන්න තිබ්බා. නැතුව තේරුමක් නැතිව උඩින් පල්ලෙන් කිව්වා නම්..
    ඔයා බලාපොරොත්තු වෙන පිළිතුරක් නම් ලැබෙන්නේ නැති වෙයි..
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    ඔයාට කැදත් ඕනේ රැවුලත් ඕන වගේ වැඩක් නේ සහෝදරයා...
    ඔයා හරියට විස්තර කලා නම් ඇයි එෆ්.බි. අඩවියට ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න යන්නේ කියලා විස්තරාත්මකව කියලා තිබ්බා නම්..
    අපේ සහෝදරයෝ උදව් කරන්න තිබ්බා. නැතුව තේරුමක් නැතිව උඩින් පල්ලෙන් කිව්වා නම්..
    ඔයා බලාපොරොත්තු වෙන පිළිතුරක් නම් ලැබෙන්නේ නැති වෙයි..

    mama ahuwe card eka add karanna puluwanda kiyala witaraei

    HNB viza debid eka add karanna ba Decline karanawa sampath viza card eka add karanna puluwan da kiyala mama ahwe
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama ahuwe card eka add karanna puluwanda kiyala witaraei

    HNB viza debid eka add karanna ba Decline karanawa sampath viza card eka add karanna puluwan da kiyala mama ahwe

    මම දන්න හැටියට නම් බෑ..
    ඒත් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය.. මම හිතන විදියට.. ඔයා බැංකුවෙන් අහලා තිබ්බා නම්..
    මීට වඩා සහන දායි උත්තරයක් ලැබෙන්න තිබ්බා..