FaceBook help ...

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
ලොකු හදිසියක් මට ඉක්මන්ට කියන්න ලංකාවෙ FaceBook දූෂණ ... ඒව දැනුම් දෙනwebsite එකක් හරි..number එකක් තියෙනවනම් ..ටක් ගාල දෙන්නකෝ plz ලොකු උදව්වක් ... :(
 
EXoress

Member
Jul 27, 2011
24
2
0
ලොකු හදිසියක් මට ඉක්මන්ට කියන්න ලංකාවෙ FaceBook දූෂණ ... ඒව දැනුම් දෙනwebsite එකක් හරි..number එකක් තියෙනවනම් ..ටක් ගාල දෙන්නකෝ plz ලොකු උදව්වක් ... :(

www.slcert.gov.lk

ewasla ewasla berimanam nithiya aniwa wedkaranna

Tel: +94 11 269 1692 /269 1064 /267 9888
Fax: +94 11 269 1064
E-Mail: [email protected]:yes:
 
  • Like
Reactions: wp19