ඔව් බන්.. පික්ශු නේ.. එපා වෙනව දැක්කම..![]()
ඒකනම් කරුමෙම තමා බන්...Captain ජැක් ස්පැරෝ;12975965 said:අඩේ පව් නේද බන්..........![]()

අනිවා...ඇත්තම කිව්වොත් මටනම් තුට්ටුවකට වටින්නෙ නැති සයිට් එකක් ඔය බුකිය,ජිවිතය තව ටිකක් සංකිර්ණ වෙන එක විතරයි වෙන්නෙ...
නැති කරදර වලට අත වැනිමකි ෆෙස්බුකියට බැඳිම...

Captain ජැක් ස්පැරෝ;12975965 said:අඩේ පව් නේද බන්..........![]()
මොකුත් නෑ බන්. මේ මහසොනගේ ලින්ක් එක මට දියන්කෝ........මක්කද වෙන්නේ....![]()

Captain ජැක් ස්පැරෝ;12976041 said:අහ්හ් සුපුන්....... කෝමද![]()
වෙලාව තමා බන්z.. වට්ටුඩූ![]()
ඔව් මෝඩ වැඩක් කලේ..Captain ජැක් ස්පැරෝ;12975960 said:එක එක තමා අයින් කරන්න වෙන්නේ......
මමනම් නොදන්න එකෙක්වත් ඇඩ් කරගෙන නෑ![]()
ඔව් ඒක තමා කරන්න වෙන්නෙඔය account එක වහලා දාලා අලුත් එකක් හදාගන්න.
ඒක නම් ඇත්ත. ඒත් මගේ ඉස්කෝලෙ යාලුවො කීපදෙනෙක් ඉන්නවා ඒකෙ. අදත් යාලුවෙක්ට රික්වෙස්ට් එක්ක දාන්න ගිහින් දාන්න දුන්නෙ නෑ. ඒකයි හෙල්ප් එකක් ඉල්ලුවෙ. ඔව් මේකෙ ඉන්න කෙනෙකුත් ජරා වැඩක් කලා ඉස්සර.ඇත්තම කිව්වොත් මටනම් තුට්ටුවකට වටින්නෙ නැති සයිට් එකක් ඔය බුකිය,ජිවිතය තව ටිකක් සංකිර්ණ වෙන එක විතරයි වෙන්නෙ...
නැති කරදර වලට අත වැනිමකි ෆෙස්බුකියට බැඳිම...


රික්වෙස්ට් යවන්න දෙන්නෙ නෑmawat add kara ganna![]()

Captain ජැක් ස්පැරෝ;12976063 said:ඉදකින් අහපු ප්රශ්ණේ කැත![]()


http://www.elakiri.lk/forum/showthread.php?t=1367617&page=1Captain ජැක් ස්පැරෝ;12976044 said:මොකුත් නෑ බන්. මේ මහසොනගේ ලින්ක් එක මට දියන්කෝ........![]()