kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය account එක වහලා දාලා අලුත් එකක් හදාගන්න.
     
    ඇත්තම කිව්වොත් මටනම් තුට්‍ටුවකට වටින්නෙ නැති සයිට් එකක් ඔය බුකිය,ජිවිතය තව ටිකක් සංකිර්ණ වෙන එක විතරයි වෙන්නෙ...
    නැති කරදර වලට අත වැනිමකි ෆෙස්බුකියට බැඳිම...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තම කිව්වොත් මටනම් තුට්‍ටුවකට වටින්නෙ නැති සයිට් එකක් ඔය බුකිය,ජිවිතය තව ටිකක් සංකිර්ණ වෙන එක විතරයි වෙන්නෙ...
    නැති කරදර වලට අත වැනිමකි ෆෙස්බුකියට බැඳිම...
    අනිවා...:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12975993 said:
    මක්කද වෙන්නේ....
    biggrin.gif
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Captain ජැක් ස්පැරෝ;12975965 said:
    අඩේ පව් නේද බන්..........:(

    ආ පැරා.. ආෆ්ටර් ලෝන්ග් ලොන්ග් ටයිම්
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Captain ජැක් ස්පැරෝ;12976041 said:
    අහ්හ් සුපුන්....... කෝමද :cool:

    එල එල.. උබ බලකාය මුරකරල ඉවරද..?
     
    Jun 26, 2012
    591
    162
    0
    Captain ජැක් ස්පැරෝ;12975960 said:
    එක එක තමා අයින් කරන්න වෙන්නේ......:P
    මමනම් නොදන්න එකෙක්වත් ඇඩ් කරගෙන නෑ :baffled:
    ඔව් මෝඩ වැඩක් කලේ..

    ඔය account එක වහලා දාලා අලුත් එකක් හදාගන්න.
    ඔව් ඒක තමා කරන්න වෙන්නෙ

    ඇත්තම කිව්වොත් මටනම් තුට්‍ටුවකට වටින්නෙ නැති සයිට් එකක් ඔය බුකිය,ජිවිතය තව ටිකක් සංකිර්ණ වෙන එක විතරයි වෙන්නෙ...
    නැති කරදර වලට අත වැනිමකි ෆෙස්බුකියට බැඳිම...
    ඒක නම් ඇත්ත. ඒත් මගේ ඉස්කෝලෙ යාලුවො කීපදෙනෙක් ඉන්නවා ඒකෙ. අදත් යාලුවෙක්ට රික්වෙස්ට් එක්ක දාන්න ගිහින් දාන්න දුන්නෙ නෑ. ඒකයි හෙල්ප් එකක් ඉල්ලුවෙ. ඔව් මේකෙ ඉන්න කෙනෙකුත් ජරා වැඩක් කලා ඉස්සර. :(:(:(

    mawat add kara ganna :P
    රික්වෙස්ට් යවන්න දෙන්නෙ නෑ :D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Captain ජැක් ස්පැරෝ;12976063 said:
    ඉදකින් අහපු ප්‍රශ්ණේ කැත :baffled:

    ඉතින් උබ ඒක මුරකාරයවගේනෙ හිටියේ.. :rolleyes::rolleyes: