Jun 26, 2012
591
162
0
Facebook එකේ ලේසියෙන් Firends ලා Remove කරන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්නකො.. පුලුවන් නම් ලොකු උදව්වක්....... ගොඩක් ඉන්නෙ පිටරට අය.. එයාලා මාර වදයක් දැන්..

attachment.php
 
Attachments

  • Capture2.JPG
    Capture2.JPG
    96.8 KB · Views: 132
Jun 26, 2012
591
162
0
එහෙම අයින් කරන්න බෑ..
එකින් එක අයින් කරන්න ඕනා...
අපෝ එහෙම අයන් කරන්න අමාරුයි.. 200ක් විතර අයින් කලා.. :(

danne lesi krama,, bump
Ok. Thanks

oi meka fake profile ekak,, oyagema ekak hadala friends la add kra ganda
:O Oya mage profile eka ane. kamak na kamathi ekak hithaganna. Thanks help walata :)

friends la 5000+..:rolleyes: nodanna aya add kara gattama ohoma thamai..:dull:
හ්ම්.. ගොඩක් ඉන්නෙ පිටරට අය. දැන් නම් යන්නෙ නෑ වැඩිය.

BUMP.. Friends la 5015 k ne.. ;)
ඔව්.. කරදරයක් වෙලා දැන්..

සමනලිට සමනල්ලු ගොඩයි.
:D:D

Thanks හැමෝටම Help කලාට
 
NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
Earlier they had an option called 'edit friends' but it's not there now. Now the easiest way is go to your friend list, move your mouse pointer to each of the friend's name (don't click) then a window of that friend's profile will appear, there move the mouse pointer again to the tab 'friends' with the tick sign. Then a small drop down menu will appear with the option called 'unfriend' at the bottom. This is the easiest now, otherwise you will have to go to each friends' profile

Anyway I would suggest you to make a new profile since you have 5000+ friends and it's gonna be annoying to remove that much of people.
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ෴සමනලී෴;12975810 said:
    අපෝ එහෙම අයන් කරන්න අමාරුයි.. 200ක් විතර අයින් කලා.. :(

    වෙන කරන්න දෙයක් නෑ...
    එහෙනම් ඉතින් ඔය profile එක deactivate කරලා අලුත් එකක් හදාගන්න..
     
    Jun 26, 2012
    591
    162
    0
    Earlier they had an option called 'edit friends' but it's not there now. Now the easiest way is go to your friend list, move your mouse pointer to each of the friend's name (don't click) then a window of that friend's profile will appear, there move the mouse pointer again to the tab 'friends' with the tick sign. Then a small drop down menu will appear with the option called 'unfriend' at the bottom. This is the easiest now, otherwise you will have to go to each friends' profile

    Anyway I would suggest you to make a new profile since you have 5000+ friends and it's gonna be annoying to remove that much of people.
    ඒ විදියට තමා යාලු කලේ. ඒත් ඒක හරි කරදරයි. බොහොම ස්තුතියි උදව් කලාට.

    වෙන කරන්න දෙයක් නෑ...
    එහෙනම් ඉතින් ඔය profile එක deactivate කරලා අලුත් එකක් හදාගන්න..
    ඔව් අනේ. දැන් ඉතින් ඒක තමා කරන්න වෙන්නෙ. බොහොම ස්තුතියි යාලු.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ෆයින් කිවුවා, අප්පා අර ජිප් ඇක්සිඩන්ට් කේස් එක බැලුව.. ඇඬෙනවා...:sorry:

    ඔව් බන්.. පික්ශු නේ.. එපා වෙනව දැක්කම.. :sorry::sorry: