Facebook help!!!

Mcalle

Member
Jan 22, 2015
160
5
0
මචන් මගේ Facebook Profile එකේ මං Post, Share කරන ඒවට Like, Comment කරන්න බෑ කියලා මගේ යාලුවො වගයක් කිව්වා... Share කරන ලින්ක් එක විතරලු වැටෙන්නෙ ඒක හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? :(
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෙටිං පල උඹ ඔන්ලි මි තමා දීල ඇත්තේ ඒවා වෙනස් කරගනින් :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොට මොන පේස්බුක්ද කුකුලොහ්.
    අඟුරු කෑල්ලක් අරං ගෙයි බිත්තියෙ ලියපං :baffled:
    බම්ප්