banz මට fb account එකක් නෑ. so මම fb වැඩ කෑලි දන්නේ නෑ.
නමුත් මගේ වීඩියෝ දාන්න (EIS) fb account එකක් හදන්න කල්පනා කලේ.(official, not personal),
target එක, මම දාන වීඩියෝ කට්ටියට බලන්න පුළුවන් වෙන එකයි, අදහස් හුවමාරු කර ගන්න පුළුවන් වෙන එකයි.
දැන් මේ වැඩේට හොඳ facebook page එකක් ද නැත්තම් facebook group එකක් ද?