මං ගාව පොටෝ 381 ඇල්බම් එකක් තියෙනවා. එක මේ පල්ලෙහා තියන විදිහට වගේ කොහොමද අප්ලෝඩ් කරන්න? මං එක පාරක් අප්ලෝඩ් කරා error එකක් ඇවිල්ල නවතිනවා.මගේ page එකෙන් තමයි upload කරන්නේ.
Internet එකේ search කරම පෙන්නන්නේ එකපාර ෆොටෝ 200ලු ඇල්බම් එකකට දාන්න පුළුවන් එකට. ඒත් ෆේස්බුක් හෙල්ප් එකට ගියාම කියනවා ෆොටෝ දාහක් දාන්න පුළුවන් කියලා.
අනේ මචන් ලොකු උදව්වක් මේ පල්ලෙහා තියෙන පේජ් එකේ විජයට කොටුව 250ක් වගේ ඇඩ් කරලා උඩ description එක තියෙන විදිහට දා ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ ලොකු උදව්වක්. මං photography කරන්නේ මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහට ඇල්බම් අප්ලෝඩ් කරන කොට.