Facebook Info~~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පේස් බුක් ගැන තව ආරංචියක්!:eek:
    මාර ඒවා තමා එන්නේ.....:shocked:
    බලන්න මේ ගැන දන්නවාද කියාලා!
    images

    මේ තමා පේස් බුක් ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය
    එහි පලකරනා ජයාරූප විඩියෝ ආදිය වඩාත් සාර්ථකව හා පුවත්පතක් විදිහට දාන්න දැන් තවත් ආයතනයක් එක්ක එකතු වෙලා අලුතින් හදුන්වා දුන් පහසුකම!
    ඒ තමා ඇමරිකානු ටයිගර් ලොජික් සමාගම!
    මේ නිල පුවත්පතේ නම තමා POST POST!
    6a00d834530b1869e20148c67ed791970c-500wi

    ගිහිල්ලා බලන්න ඔයාලගේ විස්තරත් මේ පත්තරේ දාගන්න!
    මෙන්න මෙතනින් යන්න

    පොඩි විඩියෝ එකක් මෙන්න



    අදහස් දාලාම යන්න!
    :):):)
     
    • Like
    Reactions: randula01