Facebook Instant Articles වලින් සල්ලි හොයමු
Facebook Instant Articles කියලා එකක් තියෙනවා මේකෙන් ගොඩක් හොදට සල්ලි හොයන්න පුළුවන් සිංහල බ්ලොග් වලටත් පුළුවන් මම මේක කරන හැටි ඉගෙන ගත්තේ පහත වීඩියෝ 3 Wordpress බ්ලොග් එකක් තියෙනවා නම් මේ විදියට කරගෙන බලන්න. ( වීඩියෝ 3 මගේ Youtube චැනල් නමේ)
හැබැයි මම මේක කරන්නේ නෑ ඒක නිසා ඔයාලා අහන ප්රශ්න වලට උත්තර දෙන්න මට හැකියාවක් නෑ
මගේ පේජ් එකට මම බ්ලොග් එක Add කරලා Aprove එකත් ගත්තත් කරන්න බැරි උණා.
WordPress Manually Install කරන හැටි මේ වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එක පැහැදිලි නැතිනම් මගේ බ්ලොග් පොස්ට් එක බලන්න http://lktips.com/2018/02/06/wordpress-manual-install_7/
Instant Articles කරන හැටි මේ වීඩියෝ 3 තියෙනවා ඒක බලලා කරගන්න
+++++ රේප් දීගෙන යන්න

90% Traffic Waste