Facebook Instant Articles වලින් සල්ලි හොයමු

Nadun24

Member
Apr 12, 2018
155
41
0
Facebook Instant Articles වලින් සල්ලි හොයමු

Facebook Instant Articles කියලා එකක් තියෙනවා මේකෙන් ගොඩක් හොදට සල්ලි හොයන්න පුළුවන් සිංහල බ්ලොග් වලටත් පුළුවන් මම මේක කරන හැටි ඉගෙන ගත්තේ පහත වීඩියෝ 3 Wordpress බ්ලොග් එකක් තියෙනවා නම් මේ විදියට කරගෙන බලන්න. ( වීඩියෝ 3 මගේ Youtube චැනල් නමේ)

හැබැයි මම මේක කරන්නේ නෑ ඒක නිසා ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට හැකියාවක් නෑ
මගේ පේජ් එකට මම බ්ලොග් එක Add කරලා Aprove එකත් ගත්තත් කරන්න බැරි උණා.

WordPress Manually Install කරන හැටි මේ වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එක පැහැදිලි නැතිනම් මගේ බ්ලොග් පොස්ට් එක බලන්න http://lktips.com/2018/02/06/wordpress-manual-install_7/

Instant Articles කරන හැටි මේ වීඩියෝ 3 තියෙනවා ඒක බලලා කරගන්න

+++++ රේප් දීගෙන යන්න
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සල්ලි හොයන කතාව මොකක්ද? ඕකෙන් වෙන්නේ සයිට් එකට ට්‍රැෆික් එකක් ගන්න එක නේද
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සල්ලි හොයන කතාව මොකක්ද? ඕකෙන් වෙන්නේ සයිට් එකට ට්‍රැෆික් එකක් ගන්න එක නේද

    Facebook App Through Eka Traffic walata Income ekak Hadenawa Machan;)
    Hbai Facebook app ekata Pitin ena Traffic Walata Gewanne na:sorry: 90% Traffic Waste:yes::yes::yes: Habai Sinhala Support:love::love: Maseta 3000$+ Hoyana Aya One Tharam innawa:rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Facebook App Through Eka Traffic walata Income ekak Hadenawa Machan;)
    Hbai Facebook app ekata Pitin ena Traffic Walata Gewanne na:sorry: 90% Traffic Waste:yes::yes::yes: Habai Sinhala Support:love::love: Maseta 3000$+ Hoyana Aya One Tharam innawa:rofl::rofl:

    ලංකාවේ ට්‍රැෆික් එකට නම් ලොකු ගානක් ගෙවන්නේ නෑනේ.
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ලංකාවේ ට්‍රැෆික් එකට නම් ලොකු ගානක් ගෙවන්නේ නෑනේ.

    ගෙවනවා, ගොසිප් කරන එවුන් බොරු News ලියාගෙන උඩ දාගෙන කරන්නේ ඒක නිසයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙවනවා, ගොසිප් කරන එවුන් බොරු News ලියාගෙන උඩ දාගෙන කරන්නේ ඒක නිසයි

    ඕකට ඉතින් ලයික් බර ගානක් තියෙන පේජ් එකකුත් තියෙන්නේ එපායේ නේද
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඕකට ඉතින් ලයික් බර ගානක් තියෙන පේජ් එකකුත් තියෙන්නේ එපායේ නේද

    ලයික් වැඩි එකක් ඕනේ නෑ බන් Group එකේ Post Share කරලා ඒවා Group වල Share කලත් හරි.

    උබට පේජ් ඕනම් P.M දාන්න මම දෙන්නම් විකුණන ඒවා වගයක් තියෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලයික් වැඩි එකක් ඕනේ නෑ බන් Group එකේ Post Share කරලා ඒවා Group වල Share කලත් හරි.

    උබට පේජ් ඕනම් P.M දාන්න මම දෙන්නම් විකුණන ඒවා වගයක් තියෙනවා

    උඹ දැන් ඔය ක්‍රමයෙන් කීයක් හරි හොයාගෙන තියෙනවද?

    බ්ලොග් එකක් තියෙනවා,ඒත් ඒක බ්ලොක් කරලා ෆේස්බුක් එකෙන්(18+ ).ඒ හින්දා වැඩක් ගන්න බෑ ෆේස්බුක් එකෙන් නම්

    ගෙවන්නේ ක්ලික් කරන ගානට නේද
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    උඹ දැන් ඔය ක්‍රමයෙන් කීයක් හරි හොයාගෙන තියෙනවද?

    බ්ලොග් එකක් තියෙනවා,ඒත් ඒක බ්ලොක් කරලා ෆේස්බුක් එකෙන්(18+ ).ඒ හින්දා වැඩක් ගන්න බෑ ෆේස්බුක් එකෙන් නම්

    ගෙවන්නේ ක්ලික් කරන ගානට නේද

    මම ඕකෙන් සල්ලි හෙව්වේ නෑ බන් මම ලග ඕක කරන්න facebook app eka දාන්න Phone එකක් නෑ මම ඔය නෝමල් Phone Use කරන්නේ 5000 වගේ තියෙන ඒක නිසා වැඩේ අල්ලලා දැම්මා පස්සේ try කරනකන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ඕකෙන් සල්ලි හෙව්වේ නෑ බන් මම ලග ඕක කරන්න facebook app eka දාන්න Phone එකක් නෑ මම ඔය නෝමල් Phone Use කරන්නේ 5000 වගේ තියෙන ඒක නිසා වැඩේ අල්ලලා දැම්මා පස්සේ try කරනකන්

    phone nathuwa karanna barida ban?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    දැක්කම මෝල් වෙන ටයිටල් දාලා ට්‍රැෆික් අදිනවා ගොසිප් කාරයෝ :rofl:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    දැක්කම මෝල් වෙන ටයිටල් දාලා ට්‍රැෆික් අදිනවා ගොසිප් කාරයෝ :rofl:

    :yes: ඔව් ඒ වගේ පොස්ට් ලියවන්නේ උන් සල්ලි දීලා කට්ටිය අරගෙන දැන්, මට වැඩක් සෙට් උණා කලින් මාසේට 15000 ලැබෙනවා. දවසට පොස්ට් 10