මචං පොඩි අවුලක් බං.මන් නිකමට වගේ බුකියේ කැල්ලකට massage කලා.ටික දවසක්.මේක photo එකක් වත් දලා තිබ්බේ නැ.කොල්ලෙක් එක්ක තාම යාලුවෙලත් නැ කිවුව.මාත් normal එකේ chat එක දාගෙන හිටියා.පස්සේ මං කිවුවා මට ඔයා බලන්න්න ඔනි photo එකක් එවන්න කියලා.මෙකි බැ බැ කියලා ඉදලා පවුලේ set එකේ photo එකක් දැම්මා.එකේ කොහොම හරි ගැනු අය 3 හිටියා. පස්සේ මගෙන් ඇහුවා මං කව්ද කියලා ගෙස්ට් කරන්න කියලා.මාත් ඉතින් එතන ඉන්න ලස්සනම කැල්ල බලලා ඔයා තමයි මේ කියලා කිවුවා.අනිත් දෙන්නාගෙන් කෙනෙක් අක්කා විදිහටද අනිත් කෙනා අම්මා වෙන්න ඇති කියලා කිව්වා.කිවුවා විතරයි මෙකි සයිලන්ට්.. වෙලා හිටියා පොඩ්ඩක..ඉට පස්සේ බැන ගෙන බැනගෙන ගියා මං අම්මා වගේද ඔහෙට පෙන්න කියලා.මට කරගන්න දෙයක් නැ බං.පස්සේ මෙකි අඩනවා බං හොදටම .මට පව් කියලා හිතුනා.දැන් මෙක කියනවා මං නැති වුනොත් මැරෙනවාලු බං..පාත් උනොත් ඔය වගේ එකක්ම තමයි මට නම්..මෙකෙන් බෙරෙන්න විසදුමක් කියපන්..ඔකි ඇත්තටම මැරුනුත් එහෙම මං අනාත්යි
Last edited:




