ඔන්න බුකියට Zuckerberg අයිය අලුත් වැඩ කෑල්ලක් දාල මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ (celebrities, journalists, government officials, popular brands and businesses) pages, profiles තියන කට්ටියට තමයි. Verified Pages and profiles කියල තමයි සීන් එකට කියන්නේ, FAKE pages profiles වලින් හරි ඒක මොකක්ද කියල Verified කරගන්න තමයි මේක වැදගත් වෙන්නේ, ඔන්න ඔය යට තියන Selena නංගිගේ page එකේ වගේ Verified කියල පෙන්නන විදිය.
මේකත් දන්නේ නැත්තන් දැනගන්න Facebook passes 1.11 billion monthly active users, 751 million mobile users, and 665 million daily users
හොදයි වගේ නෙහ් වැඩේ, BUMP එකක්වත් දාල යන්න

Last edited:
