Facebook Like Button එකක් ඔයාලගේ BloG එකට දාගන්න කැමතිද?

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Facebook Like Button එකක් ඔයාලගේ BloG එකට දාගන්න කැමතිද?

    Facebook Like Button එකක් Like Box එකක් ඔයාලගේ BloG එකට දාගන්න කැමතිද?

    :yes::yes::yes::yes::yes:

    ...මෙන්න මේ වගේ...

    Facebook Like Button

    5ueixu.gif


    Facebook Like Box

    1e6lig.gif


    කැමතිනම් මෙන්න ක්‍රමේ......

    පළමුවෙන්ම මේ Link එක Click කරලා Website එකට යන්න.

    ;););););)

    Click Here : Facebook developer page

    ඉන් පස්සේ අදාළ වෙබ් පිටුවේ තිබෙන Social plugins ලින්ක්ස් වලින් ඔයාලට අවශ්‍ය Like Button, Like Box තෝරා ගන්න. ඔයාලට අවශ්‍ය Like Button එකක් නම් Like Button යන ලින්ක් එක Click කරන්න. Like Button යන ලින්ක් එක තෝරා ගත්තේ නම් අපට අවශ්‍ය ආකාරයට එය customize කර ගැනීමට පහත ආකාරයේ Web පිටුවක් Open වේ.


    2i9gznk.gif


    මෙහිදී අපට අවශ්‍ය පරිදි Edit කර ගත් පසු පහත ඇති Get Code Button එක Click කර Button Code එක ලබා ගන්න.

    qs5a2a.gif


    URL to Like යන ස්ථානයට Blog Url එක දෙන්න.

    ඉන් පසු ඉහත රූපයේ රතු පාටින් කොටු කර ඇති Code එක Copy කරගෙන Like Button එක Add කිරීමට අවශ්‍ය Blog Site එකට අලුතින් HTML/JavaScript Gadgets එකක් Add කර Paste කරන්න.

    b5idcg.gif


    පසුව බ්ලොගයේ කළ වෙනස්කම Save කර Facebook Like Button එක බ්ලොගයට Add වී ඇති දැයි බලන්න. සිම්පල් ප්ලෑන් එකක්...... :yes:

    ...ඔයාලා මෙයට කැමති නම් Comment / + දෙන්න අමතක කරන්න එපා...

    :love::love::love:+++:love::love::love:
     
    Last edited: