Facebook marketplace එක enabled ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    උබලට Facebook marketplace එක enabledද? මම උන්ට අර support center එකටත් කියලා request කලා. තාම නෑ බං. කොහොමද ගොඩ දාගන්නෙ. Fake එකක් තිබ්බා ඒකට enabled කියපංකො. 😣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    උබ ගිහිල්ලා Bike for Sale, Car for Sale, Land for Sale, Mobile for Sale වගේ කීවර්ඩ්ස් නෝමල් සර්ච් බාර් එකේ සර්ච් කරලා එන ලිස්ටින්ග් 10ක් 15ක් ඕපන් කරලා කියවපන්. සතියක් දෙකක් යද්දී ඔටෝම එනබල් වෙයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    අඩෝ කොයි කාලෙ ඉදන්ද වැඩ. උබ යන්න දන්නෙ නැතුවද මන්දා. හොදට බලපන්. මගේ අකවුන්ට්ස් ඔක්කොටම වැඩ. 🙄🙄🙄
     
    • Haha
    Reactions: CorD SaC

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබ ගිහිල්ලා Bike for Sale, Car for Sale, Land for Sale, Mobile for Sale වගේ කීවර්ඩ්ස් නෝමල් සර්ච් බාර් එකේ සර්ච් කරලා එන ලිස්ටින්ග් 10ක් 15ක් ඕපන් කරලා කියවපන්. සතියක් දෙකක් යද්දී ඔටෝම එනබල් වෙයි.
    Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth na
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth na
    Mageth enable wela thibbe na. FB app eke top bar eke marketplace icon eka thibbeth na.
    man oya "for sale" keyword eka search kara sathiyak dekak. Auto ma enable wela thibba.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    උබ ගිහිල්ලා Bike for Sale, Car for Sale, Land for Sale, Mobile for Sale වගේ කීවර්ඩ්ස් නෝමල් සර්ච් බාර් එකේ සර්ච් කරලා එන ලිස්ටින්ග් 10ක් 15ක් ඕපන් කරලා කියවපන්. සතියක් දෙකක් යද්දී ඔටෝම එනබල් වෙයි.

    මම මචං කොච්චරවත් දේවල් සර්ච් කරන්න එහෙම තමා. මේ රෙද්ද enable නෑනේ

    Nitharama VPN use karanawa nam oka disable wenawa.

    නෑ මචන් මම පාවිච්චි කරන්නේ නෑ

    අඩෝ කොයි කාලෙ ඉදන්ද වැඩ. උබ යන්න දන්නෙ නැතුවද මන්දා. හොදට බලපන්. මගේ අකවුන්ට්ස් ඔක්කොටම වැඩ. 🙄🙄🙄

    අඩෝ ලැජ්ජ කරන්න එපා බං 🥺 සිරාවට enable නෑ

    Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth na

    Same බං 🥴
     
    • Haha
    Reactions: dilann