උබලට Facebook marketplace එක enabledද? මම උන්ට අර support center එකටත් කියලා request කලා. තාම නෑ බං. කොහොමද ගොඩ දාගන්නෙ. Fake එකක් තිබ්බා ඒකට enabled කියපංකො. 

Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth naඋබ ගිහිල්ලා Bike for Sale, Car for Sale, Land for Sale, Mobile for Sale වගේ කීවර්ඩ්ස් නෝමල් සර්ච් බාර් එකේ සර්ච් කරලා එන ලිස්ටින්ග් 10ක් 15ක් ඕපන් කරලා කියවපන්. සතියක් දෙකක් යද්දී ඔටෝම එනබල් වෙයි.
Mageth enable wela thibbe na. FB app eke top bar eke marketplace icon eka thibbeth na.Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth na
උබ ගිහිල්ලා Bike for Sale, Car for Sale, Land for Sale, Mobile for Sale වගේ කීවර්ඩ්ස් නෝමල් සර්ච් බාර් එකේ සර්ච් කරලා එන ලිස්ටින්ග් 10ක් 15ක් ඕපන් කරලා කියවපන්. සතියක් දෙකක් යද්දී ඔටෝම එනබල් වෙයි.
Nitharama VPN use karanawa nam oka disable wenawa.
අඩෝ කොයි කාලෙ ඉදන්ද වැඩ. උබ යන්න දන්නෙ නැතුවද මන්දා. හොදට බලපන්. මගේ අකවුන්ට්ස් ඔක්කොටම වැඩ.![]()
Listing balannawath bane ban enabled na. Habai buy and sell group wala product ekk sale dammama eeka marketplace list nam wenawa. Support ticket dana kramayak penneth na