Facebook messages වලින් කුණුහරුප (F**k) යැව්වොත්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙච්චර කියලත් උඹට තේරෙන්නෙ නැත්නම් ඒකිට ඕනැ කුදයක් ගහගන්න කියල උඹ FB එකෙන් අයින් වෙයන්. :D:D:D
    වෙන මක්කොරන්නද එහෙනම් ....

    මම Message එකක් යැව්වා "Unfriended" කියල
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    මොන මගුලකටද ආයේ මැසේජ් දාන්න යන්නේ,උඹ ගණන් ගන්නේ නැතුව හිටහන් අන්ෆ්‍රෙන්ඩ් කරා නම්..
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mata Therenne naththe Ai umba ochchara meka gana Care karanne kiyala :confused: :confused: Ekita umbawath,Umbata ekith epa nam ...Mona labbakz ta da ochchara dagalanne?:rofl::rofl:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොන මගුලකටද ආයේ මැසේජ් දාන්න යන්නේ,උඹ ගණන් ගන්නේ නැතුව හිටහන් අන්ෆ්‍රෙන්ඩ් කරා නම්..

    මම "Unfriended?" කියල විතරක් යැව්වා. බලමු මොකද වෙන්නේ කියල.
    ඊට පස්සේ පාඩුවේ කතා කරොත් එහෙමයි නැත්තම් "Block" කරනවා. :angry: