J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ නෑ අය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි නමේ JVP එකෙන් මැරුවා කියලා කියන්නේ හැමෝම කියන දෙයක්
    එතකොට ඒ කාලේ මිනිස්සු මැරුවේ කවුද ? එකත් කියපන්කො මොන පක්ෂයෙන් ද
    UNP > JVP > අනිත් පක්ෂ + පලිගැනීම් සහ වෙනත්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,152
    12,700
    113
    38
    UNP > JVP > අනිත් පක්ෂ + පලිගැනීම් සහ වෙනත්
    සාක්ෂි තියෙනවා ද උන් කරේ කියලා මම පිලිගන්නවා උබ සාක්ෂි එක්කම පෙන්වනවා නම්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපි නමේ JVP එකෙන් මැරුවා කියලා කියන්නේ හැමෝම කියන දෙයක්
    එතකොට ඒ කාලේ මිනිස්සු මැරුවේ කවුද ? එකත් කියපන්කො මොන පක්ෂයෙන් ද

    ඔයාගෙ තාත්තාට වෙච්ච දේනම් දන්නෙ නෑ හැබැයි ජේවීපී එකෙන් එක මිනිහෙක් මරනකොට ප්‍රේමදාස සීයක් විතර මැරුවා හමුදාව පොලිසිය දාලා, ප්‍රා, කලු බලල්ලු, කහ බලල්ලු කියලා ටීම් හදලා ආයුධ වාහන දීලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සාක්ෂි තියෙනවා ද උන් කරේ කියලා මම පිලිගන්නවා උබ සාක්ෂි එක්කම පෙන්වනවා නම්
    මොන සාක්ෂිද ඕනෙ? කවුරු මොනව කරා කියලද?

    ආන්ඩුව මිනීමැරුවා කියන්න බටලන්ද කොමිසම් වාර්තාව වගේ ඒවා ඕනෙ තරම් තියනවනෙ. ඒවා නැතුව කෙලින්ම නමක් ගමක් සහ ආන්ඩුවට තියන සම්බන්ධේ ඔප්පු කරන්න සාක්ෂියක්ද ඕනෙ?
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මරපු කාලකන්නි සෙට් එක සෙට් එක UNP එකේ ඉන්නත් ඉඩතියනවා පොහොට්ටුවේ ඉන්නත් ඉඩ තියනව. එක්කෝ උඹ උන්ව හොයාගෙන වැඩේ දෙන්න ඕනෙ. නැත්නම් JVP නමට තියන බය නැතිකරගන්න ඕනෙ. මොකද නමකට මිනීමරන්න බැහැනේ
    මිනීමරු ජෙප්පන් ගේ රෙදි හෝදන්න එපා පොන්නයෝ
    දැන් 89 මිනීමරලා තියෙන්නෙත් පොහොට්ටුව 🤦🤦
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මිනීමරු ජෙප්පන් ගේ රෙදි හෝදන්න එපා පොන්නයෝ
    දැන් 89 මිනීමරලා තියෙන්නෙත් පොහොට්ටුව 🤦🤦
    මෝඩයෙක් උනාට මෝඩයෙක් වගේ හැසිරෙන්ඩ එපා පොන්ස්. මයිනට දශක ගානක් 2/3 බලේ තිබිලා මිනීමරු ජෙප්පෝ ටික හිරේ යවන්න බැරි උනේ ඇයි??? @2osama
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මෝඩයෙක් උනාට මෝඩයෙක් වගේ හැසිරෙන්ඩ එපා පොන්ස්. මයිනට දශක ගානක් 2/3 බලේ තිබිලා මිනීමරු ජෙප්පෝ ටික හිරේ යවන්න බැරි උනේ ඇයි??? @2osama
    89 ජෙප්පෝ හිරේ යාවනන්ත් ඕනේ මහින්දද පොන්නයෝ🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    89 ජෙප්පෝ හිරේ යාවනන්ත් ඕනේ මහින්දද පොන්නයෝ🤣
    එහෙනං ජෙප්පො ගැන මහින්දට නැති පුකේ අමාරුවක් උඹලට ආවේ කොහොමද? @2osama
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    JVP එක ගැණ කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් ගොඩක් පුද්ගලික පළිගන්න සීන් ඒ කාලෙ කරල තියනව JVP, Army එක පිටින් යන්න.මොකුත් හිතන්න එපා මචන් . නෑයො උඹලගෙ දේවල් වලින් ප්‍රයෝජනයට ගන්න එකේ මට නම් හිතෙන්න මොන සංවිධානයක්වත් නෙමෙයි මිනීමරුව උඹලගෙම නෑයෙක් කියල. ගෙදරට ඇවිත් උඹට උපදෙස් හරි අපහාස හරිත් කරනව ඇති දැනටම. උබ කියපු දේවල හැටියට ඕක කරපු එකා උඹේ ආච්චි දැනගෙන ඉඳල තියෙනව වගේ. එහෙම ආරක්සා කරනව බං පරණ මිනිස්සු. අපෙත් ලඟ එකෙක් ඉන්නව උගේම අයිය මරල JVP එක පිටින් දාලා, ඉඩම අයිති කරගන්න. අයිය කැම්පස් එකෙක් ඒත් මහණ වෙන ටයිප් එකෙක්ලු. තාත්තල ඉඩම ලියන්න හදන්නෙ කියල දැනගෙන අරූ ගිහින් අයියව මරල පාරෙ ගිනි තියල. හැබැයි ඌටත් යාදුන්නෙ නෑ අම්මල තාත්තල මලාට පස්සෙ ඌටත් පිස්සු හැදුන. දැන් එක එකාගෙන් ගුටි කකා පාරෙ ඉන්නව. අර ගෙවල් කැලෑවට ගිහින්. ඉඩම හයිවේ එකටත් ගියා, අඩුමගානෙ මූට වන්දිය ගන්නවත් සිහියක් තිබ්බෙ නෑ. ඒකට මොකෙක් හරි ශොට් එක දුන්න, මොකද අක්කර දෙකකට වැඩි ඉඩම.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    උඹ JVP එකට ඒවා මේව කියන මිස JVP එක බලේට ආවම උඹව උස්සල අතුරුදහන් කරනවා ෂුවර්. ගහනවා කියන්නේ මරල දාන එකට අපේ බාසාවෙන්.
    Mu ape basawa danne neee..
    Ape basawa danne ape pranthe minissune:)
     
    • Love
    Reactions: Kalegana

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ලක්ශ 2ක් වැඩ වර්ජනේ කරනකොට ලක්ශ 25කට විතර වර්ජන එවුන් තිත්ත වෙනවා.රනිල් කරන්නෙත් ඕකට ගින්දර දාන එකයි දෙපැත්ත කොටවන එකයි. එතකොට මිනිස්සුන්ට වර්ජන මෙහෙයවන එවුන් එපා වෙනවා.රනිල් ආතල් ගන්නවා මේවා මාලිමා පිට දාලා.රනිල්ටත් ඕන මේ ඔක්කොම මාලිමා වැඩ කියල පබ්ලිසිටි දෙන්න.මෝඩ වර්ජක ලීඩ්ස්ල ල්කුනු කපාගන්නවා රනිල් ස්කෝ කරනවා😆
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොලෙ නැති මී හරක් සෙට් එකක්ද? අන්න අද ජෙප්පෝ කෝච්චි strike ලු.කාලකන්නි jvp බල්ලෝ රටටම සාපයක්.මොන රටේද බන් මෙහෙම කාලකන්නි ඉන්නේ.