Facebook Messenger එකෙන් basketball game එකක් play කරමු
මන් මේ කියන්න යන්නේ අපි හැමෝම use කරන facebook Messenger එකේ තියන basketball game එක play කරන විදිහ ගැන
1 - මුලින්ම බලන්න ඔයාලගේ phone එකේ තියන facebook Messenger App එක update version එකද කියල .එහෙම නැත්තන් App එක update කරගන්න .
2 - ඊට පස්සේ facebook Messenger App එක ඔපෙන් කරලා ඔයාලගේ දන්නා යාලුවෙක්ට emoji section එකේ තියන basketball එක සෙන්ඩ් කරන්න මෙන්න මේ වගේ
3 - ඊට පස්සේ යවපු basketball එක උඩ එක පාරක් tap කරන්න .game එක open වෙයි මෙන්න මේ වගේ

Last edited: