Questions Facebook messenger Auto reply

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    Facebook එකේ Marketplace messages වලට auto reply කරන්න ඕනි. දැනට නම් කරන්නෙ android app එකකින්. ඒකෙ අවුල තමා photos attach කරන්න බැරි එක. මේකට උබලා දන්න විදියක් තියනවද? script එකක් හරි අවුලක් නෑ. Text + Photo යවන්න පුලුවන් වෙන්න ඕනි.
     

    medew33

    Junior member
  • May 26, 2021
    69
    39
    18
    auto reply :unsure:
    facebook-ads-auto-reply.jpg