Facebook monetization on unata passe reach aduwuna

Freereload

Well-known member
  • Feb 13, 2019
    768
    306
    63
    monetization ඔන් කරාට පස්සෙ රීච් අඩුවුණානෙ එක පාරටම,මොකද කරන්ඩ ඕන මේකට,copied content වලට රීච් අඩුවෙනවද monetizatization තියෙද්දි
     
    • Love
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,817
    113
    Birmingham
    monetization ඔන් කරාට පස්සෙ රීච් අඩුවුණානෙ එක පාරටම,මොකද කරන්ඩ ඕන මේකට,copied content වලට රීච් අඩුවෙනවද monetizatization තියෙද්දි

    මේක බලන්න. මේ සිද්දිය ඇත්ත. Reels දානවා නම් මුල් තප්පර ටිකේ හොදම ටික දීල, පස්සේ අනික් ටික එන්න හදන්න. ඇඩ්ස් ඕන කලාට පස්සේ ඔයාගේ වීඩියෝ වල ඇඩ්ස් යනවනේ වීඩියෝ වැඩක් නැත්නම් කවුරුත් ස්කිප් කරන්නේ නැහැනේ.

    1774761464794.png
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    18
    6
    3

    මේක බලන්න. මේ සිද්දිය ඇත්ත. Reels දානවා නම් මුල් තප්පර ටිකේ හොදම ටික දීල, පස්සේ අනික් ටික එන්න හදන්න. ඇඩ්ස් ඕන කලාට පස්සේ ඔයාගේ වීඩියෝ වල ඇඩ්ස් යනවනේ වීඩියෝ වැඩක් නැත්නම් කවුරුත් ස්කිප් කරන්නේ නැහැනේ.

    View attachment 264289

    මචං මගේ පේජ් එකක් තියෙනවා 40,000 + ෆලෝවර්ස්ලා ගොඩක් විව්ස් තියේ AI videos දාන්නේ තාම cm ආවේ නැහැනේ? අයිඩියා එකක් නැහැ ඒක ඉක්මණීන් ගන්න මොන වගේ දේවල්ද කරන්න ඕන?
     
    • Like
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,817
    113
    Birmingham
    මචං මගේ පේජ් එකක් තියෙනවා 40,000 + ෆලෝවර්ස්ලා ගොඩක් විව්ස් තියේ AI videos දාන්නේ තාම cm ආවේ නැහැනේ? අයිඩියා එකක් නැහැ ඒක ඉක්මණීන් ගන්න මොන වගේ දේවල්ද කරන්න ඕන?
    Criteria complete karanna awilla nam ewa complete karanna. :yes:
    Criteria nathuwa CM enawa nm eka Fully random. Ennath puluwan noennath Puluwan.