මචන්ලා, Fb Wall එකේ එකම ටික බන් එන්නේ.. නිතර Like කරන Page / People අයගේ පෝස්ට් විතරයි වෝල් එකට එන්නේ.. එපා වෙලා බන් ඉන්නේ.. හැමදාම ගියොත් එකම සෙට් එක..
එකම පෝස්ට් එක දවස් ගනන් wall එකේ.. වම් පැත්තේ Most Recent click කලාම නම් මම ලයික් කරපු පෝස්ට් ඔක්කොම එනවා.. ඒ විදිය හොඳයි.. කම්මැලි නෑ.. බලන්න දේවල් තියෙනවා.. දැන් පට්ට බෝරින්ග් වෙලා බන්..
ගූගල් එකෙත් මොනා හරි search කලොත් ඒ ලබ්බවල් ටික suggestions wall එකේ.. මොකද්ද බන් මේ ඇල්ගෝරිතම් එක.. මේක හදා ගන්න විදියක් කියාපල්ලා...
Default log උනාම අච්චාරු වගේ ඔක්කොම පේන විදියක්..
News Feed Preferences වලත් ලොකු දෙයක් කරගන්න බෑ..