Facebook Offices Around The World

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ඔව් දැම්ම එක මම පිලිගන්නවා .. හැබැයි මම Thread එකෙ මුල දැක්කෙත් නැ අග දැක්කෙත් නැ .. රම්ට උත්තර දුන්න විතරයි . බබා එක Thread එකෙම දාලා තියෙනවා එය Run කරන 2nd එක කියලා .. ඉතින් මම එක අලුතෙන් කිව්ව කියලා වෙනසක් වෙන්නෙ නැ ..බබ කිව්ව දෙ බබා තමා දන්නෙ මම එක තව කෙනෙක්ට ක්ව්වා කියලා . තියෙන වැරැදක් මට පෙන්නෙ නැ මචන් .

    2nd Eka Kiyannath Be Ban
    Meki Passen Enawa Mama Kemathi Ne
    Ane Me Munta Owa Therenne Ne an Mun Wessatawath Igenagaththa Set Ekak wenna Be Ban

    Aparade Nikan Ubala Reply Karanawa Pana Dagena
    Den Ithn Kollo Stop Now :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා දාන්නේ මොඩල් කරන කෙල්ලොන්ගේනේ. උන් කොහොමත් චරිතේ උගස් තියලා ඉන්නේ. උඹ දැම්ම විතරද කලේ. ඒකිගේ පස්සෙන් එකෙක් ගියාලු. උඹේ x-gf ලු තව කොච්චර දේවල් ඒකිට කිව්වද:confused::confused:
    දැන්වත් වැරැද්ද පිළිගනින්:yes::yes:

    ithn ban mokadda eke weredda
    kastiya denaganan epei kawuda me kiyala
    ekai demme
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ithn ban mokadda eke weredda
    kastiya denaganan epei kawuda me kiyala
    ekai demme
    :sorry::sorry: යකෝ ඒ කෙල්ලගේ චරිතේ බාල්දු කරන්නද දැන්මේ. එළකිරියේ එකෙක් හරි දැක්කහම අහ්හ් මේ මේකිනේ අද මේකිට මොකක් හරි කරන්න පුලුවන් වගේ හිතෙන්න නෙමෙයිද උඹ ඒක දැම්මේ. වැඩ කරන තැනත් එක්ක
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔය දෙ ගොඩක් කරන්නෙ උපරිම වෙගෙය ලබාදන්න
    ඔයා හරි!
    India වල Member කෙනෙක්නම් එයාගෙ Pics India Server එකෙ .. :yes:
    එහෙමමත් නෙවි. පොඩ්ඩක් විස්තර කරන්නම්කො.
    අපි මෙහෙම හිතමු. ඔයා ලංකාවෙ ඉන්නෙ කියල. ඔ‍යාගෙ Pics ටික ඉස්සෙල්ලාම Regional main server එකකට upload වෙනව. පසුව ඔයාගෙ friendsල ඔයාගෙ pics VDOs බලනකොට friendsල ඉන්න ර‍ටවල් වල තියෙන Edge servers වලට Data copy වෙලා cache විදියට edge servers වල ගබඩා වෙනව, එක friend කෙනෙක් බැලුව කියල edge servers වල ගබඩා කරන්නෙත් නෑ. අපි කියමු 100 ක් 200 ක් කියල:) මම ගාන හරියටම දන්නෑ:)
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    2nd Eka Kiyannath Be Ban
    Meki Passen Enawa Mama Kemathi Ne
    Ane Me Munta Owa Therenne Ne an Mun Wessatawath Igenagaththa Set Ekak wenna Be Ban

    Aparade Nikan Ubala Reply Karanawa Pana Dagena
    Den Ithn Kollo Stop Now :yes:
    mekai machan uba ee pic eka sl chick eke dammanam case ekak naa .. me thread eke daapu ekane seen eka vela thiyenne .. anyway .. afitta yanna velava hari
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ෆෙටෝ එක මොකද්ද කියල දන්නෑ හැබැයි ඔයාල අනුබල දීල නේද මේ ඒක දාන්න
    ඇයි අදාල නැති එකකට රංඩු වෙන්නේ:sorry::(
    අපි කිව්වද කෙල්ලෙක්ගේ පිංතූර දාන්න කියලා.
    ඌට තිබ්බනේ වෙන මොනවාම හරි දාන්න.
    කෙල්ලොන්ගේ පිංතූර විතරද උට ගැනෙන්නේ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    den uba kiwwane mama ussala pic danawa kiyala
    onna ehenam mamama gaththa ekak demma
    thawa ethi ela kella ara lion kindom eka nai kubahak kiwwa kene ehema hodata aduranawa balahan ko ela kiri kella
    me thred eke first post eka ai balahan :yes:

    oya ban me dawas wala run karana eka
    mama pic ussalalu ne e nisa onna mama ma gaththa ekak demma
    meyage thawa seen have rooms ehe mehe ewa copyrights dala published ekak dennam
    meyage passen gihin chora una kena ehema dakeeda danne ne ban
    kotuwe nation trust eke ban work karanne maxxa kella ne
    9.gif

    :yes: ඔව් දැම්ම එක මම පිලිගන්නවා .. හැබැයි මම Thread එකෙ මුල දැක්කෙත් නැ අග දැක්කෙත් නැ .. රම්ට උත්තර දුන්න විතරයි . බබා එක Thread එකෙම දාලා තියෙනවා එය Run කරන 2nd එක කියලා .. ඉතින් මම එක අලුතෙන් කිව්ව කියලා වෙනසක් වෙන්නෙ නැ ..බබ කිව්ව දෙ බබා තමා දන්නෙ මම එක තව කෙනෙක්ට ක්ව්වා කියලා . තියෙන වැරැදක් මට පෙන්නෙ නැ මචන් .
    අරවා බලපුවම තෙරෙනවා මේක දැම්මේ එක්කෙනෙක්ට මඩ ගහන්න කියලා.
    අනිත් අය කිව්වා කියලා ඔයත් කිව්වා කියලා වෙනසක් නැත්තෙ නෑ.හරියට දන්නේ නැතුව බලන කෙනා ඔයා ගැන වැරදියට හිතන්න පුලුවන්.
    මම ගියා ගුඩ් නයිට්.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ෆෙටෝ එක මොකද්ද කියල දන්නෑ හැබැයි ඔයාල අනුබල දීල නේද මේ ඒක දාන්න
    ඇයි අදාල නැති එකකට රංඩු වෙන්නේ:sorry::(
    අනේ .. අපි කිව්වෙ නෑ කෙල්ලන්ගේ ෆොටෝ දන්න කියල..:lol: මොනව කියලද අනුබල දුන්නෙ..
    Originally Posted by lucky_lakshitha
    කිසිම අදාලත්වයක් නෑ:lol:
    මේ තියෙන්නෙ මම ෆොටෝස් දාන්න කියල අනුබල දීමද..:lol: ඔය තියෙන්නෙ, ඌ මේ වෙන මගුලක් කියව්න එකට දැම්ම එකක්. :lol: බලපන්කො අපි අහල තියන දේට උ උත්තර දීල තියන හැටි:lol: ප්‍රශ්නෙයි උත්තරයයි අතරේ,,,,,,,,,,,,,
    Originally Posted by lucky_lakshitha
    කිසිම අදාලත්වයක් නෑ:lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙමමත් නෙවි. පොඩ්ඩක් විස්තර කරන්නම්කො.
    අපි මෙහෙම හිතමු. ඔයා ලංකාවෙ ඉන්නෙ කියල. ඔ‍යාගෙ Pics ටික ඉස්සෙල්ලාම Regional main server එකකට upload වෙනව. පසුව ඔයාගෙ friendsල ඔයාගෙ pics VDOs බලනකොට friendsල ඉන්න ර‍ටවල් වල තියෙන Edge servers වලට Data copy වෙලා cache විදියට edge servers වල ගබඩා වෙනව, එක friend කෙනෙක් බැලුව කියල edge servers වල ගබඩා කරන්නෙත් නෑ. අපි කියමු 100 ක් 200 ක් කියල:) මම ගාන හරියටම දන්නෑ:)
    ehema cache ekak kochchara kalak thiyagannavada ?
     
    SLSUN

    Member
    අනේ .. අපි කිව්වෙ නෑ කෙල්ලන්ගේ ෆොටෝ දන්න කියල..:lol: මොනව කියලද අනුබල දුන්නෙ..
    මේ තියෙන්නෙ මම ෆොටෝස් දාන්න කියල අනුබල දීමද..:lol: ඔය තියෙන්නෙ, ඌ මේ වෙන මගුලක් කියව්න එකට දැම්ම එකක්. :lol: බලපන්කො අපි අහල තියන දේට උ උත්තර දීල තියන හැටි:lol: ප්‍රශ්නෙයි උත්තරයයි අතරේ,,,,,,,,,,,,,

    http://www.elakiri.com/forum/showpost.php?p=10013523&postcount=40

    http://www.elakiri.com/forum/showpost.php?p=10013547&postcount=43
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ලොල්. දැන් ඔයා ඔය ලින්ක් දල මොනවද කියන්නෙ.. අපි අර ගර්ල්ගේ පින්තූර දාන්න අනුබල දුන්න කියලද..:lol: යකො ඕක මම කෝට් කරනකොට ඕකෙ පින්තූරයක්වත් තිබ්බෙ නෑ:lol: උඹ මගුලක් කියවනවා දැන්.:lol:

    ඔයා ඊට ඉස්සෙල්ල බලන්න අපි බබාට කියල තියන දේවල් වලට ඌ කොහොමද උත්තර දිල තියෙන්නෙ කියල.. අහන දේට නෙමෙයි ආන්සර් කරන්නේ..
    ඉතින් ඒකට කිසිම අදාලත්වයක් නෑ කියල තියෙන්නෙ.
    ත්‍ර්ඩ් එක ආයිත් කියවපන්.:lol: උබ ඔක්කොම පිට පොට ගහගෙන අඩනව මගෙයි සුරාගෙයි ලින්ක් දීලා. දැන් ඔන්න මායි අරුයි අනුබල දුන්න...:lol: හරිද:P
    ඒක කෝට් කරනකොට ඒකෙ පින්තූරයක් තිබ්බෙත් නෑ. ඌ අපි අහන දේට නෙමෙයි ආන්සර් කරල තිබ්බෙ, සෝ අපි දෙන්නම කිව්වා
    කිසිම අදාලත්වයක් ණෑ කියල
    දැන් හරිද:P
     
    මට තේරෙන්නෑ බං උබලකියන එක:sorry::sorry::sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට තේරෙන්නෑ බං උබලකියන එක:sorry::sorry::sorry:
    මේ අහන්න ඇස් ඇල් සන් මහතානනි:shocked::ඩ්
    අප විසින් බබා නම් ඌ කවි සොරාගේන් ප්‍රශ්න කිහිපයක් අසන ලදී:eek:
    ඒ සොරා අප අසන ඳේට පිලිතුරු නොව වෙන වෙන දේවල් පිස්සුවෙන් වගේ කියවන ලදි.:eek:
    ඉතින් අප ඔහුට මෙහේ කියන ලදී
    කිසිම අදාලත්වයක් නෑ
    එසේ කිසිම අදාලත්වයක් නෑ ලෙස කියූවේ අප ඇසූ දේට නිසි ලෙස පිලිතුරු නොදී පිස්සුවෙන් මෙන් කියවූ නිසාය.
    පින්තූරයත්, ඉහත "" අදාලත්වයත්"" අතර කිසිදු සම්බන්දතාවයක් නොමැති බව මම සනාථ කරමි.

    එහෙත් ඔබතුමා විසින් එසේ කියනලද දෑවලට වැරදි වැටහීමක් ඇති කර ගන්නා ලදි.:eek:
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අරවා බලපුවම තෙරෙනවා මේක දැම්මේ එක්කෙනෙක්ට මඩ ගහන්න කියලා.
    අනිත් අය කිව්වා කියලා ඔයත් කිව්වා කියලා වෙනසක් නැත්තෙ නෑ.හරියට දන්නේ නැතුව බලන කෙනා ඔයා ගැන වැරදියට හිතන්න පුලුවන්.
    මම ගියා ගුඩ් නයිට්.
    මෙකයි ශෙනා ඇගිලි පහම එක වගෙ නැනෙ .. එක් එක් එක්කෙනා වෙනස් :yes: එක තෙරුම් ගන්න ... gn.
     
    SLSUN

    Member
    මේ අහන්න ඇස් ඇල් සන් මහතානනි:shocked::ඩ්
    අප විසින් බබා නම් ඌ කවි සොරාගේන් ප්‍රශ්න කිහිපයක් අසන ලදී:eek:
    ඒ සොරා අප අසන ඳේට පිලිතුරු නොව වෙන වෙන දේවල් පිස්සුවෙන් වගේ කියවන ලදි.:eek:
    ඉතින් අප ඔහුට මෙහේ කියන ලදී එසේ කිසිම අදාලත්වයක් නෑ ලෙස කියූවේ අප ඇසූ දේට නිසි ලෙස පිලිතුරු නොදී පිස්සුවෙන් මෙන් කියවූ නිසාය.

    ඔබතුමා විසින් එසේ කියනලද දෑවලට වැරදි වැටහීමක් ඇති කර ගන්නා ලදි.:eek:
    අපි මේක මෙතනින් නතරකරමු සහෝ :yes: