Facebook Offices Around The World

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙකයි .. Copyrights තියෙන Pic එකක් දාන්න කිව්ව හින්දා වෙන්න ඇති බබා එයා ගත්ත කෙල්ලෙක්ගෙ Photo එකක් දැම්මෙ .. එක වැරදි වෙන්න පුලුවන් එක අතකට කෙල්ලගෙන අහන්නෙ නැතිව දැම්ම නිසා . සිංහයො කිව්වම් අපිවත් අයිති වෙනවා .. but අපි Reply කරන්න එන්නෙ නැත්තෙ .. ප්‍රශ්න තවත් දුර දිගයන හින්දා .. මමනම් කැමති නැ ඇවිලෙන් ගින්නට පිදුරු දාන්න/ තියෙන ප්‍රශ්නය දෙක කරන්න .. ප්‍රශ්නෙ කෙලින් විසද ගන්න මචන් :) වලි දාලා දෙගොල්ලො බැනගනි අන්තිමෙදි ප්‍රශ්නෙ විසදෙන්නෙත් නැ . එත් බැනගත්ත එවනම් ඉතුරු වෙලා තියෙනවා ..
    :eek:උඹලා තාමත් උගේ වරද දකින්නේ නෑ. අපේ අවුල තමා දකින්නේ. සිංහයෝ කිව්වම උඹලා කොහොමද අයිති වෙන්නේ. ඕන එකෙක් සිංහයෝ තමයි ලංකාවේ එකෙක්නම්:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ෆෙටෝ එක මොකද්ද කියල දන්නෑ හැබැයි ඔයාල අනුබල දීල නේද මේ ඒක දාන්න
    ඇයි අදාල නැති එකකට රංඩු වෙන්නේ:sorry::(
    මේක අදාළද නැද්ද බලන්න තිබ්බා ඒක උඹේ කාගේහරි එකෙක්ගේ ෆොටෝ එකක් උනානම්. අපිට කිකි ඉන්නෙ නැතුව ඌට කියලා දීපංකෝ:cool:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ehema cache ekak kochchara kalak thiyagannavada ?
    මම දන්න විදිය‍ට ඒකට fixed time එකක් නෑ. source/origin එකේ update එකක් උනොත් ඉක්මන‍ට cache එක purge කරනව ඊට පස්සෙ නැවතත් origin pull කරනව. source එක update වුනේ නැතුව usersල නිතරම request කරනවනම හුගකාලක් තියාගන්නව. කලයකට පස්සෙ කවුරැවත් request කරන්නැත්නම දවස් 30 ~ 90 පස්සෙ ඉබේම cache එක purge වෙනව. මේක තමා සාමාන්‍ය procedure එක. මීට වඩා මම FB එකේ technical දේවල් නම් දන්නෑ ;)

    මීට අමතරව ISP ල ‍වෙනමම Cache/Proxy servers use කරනව.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මැක්සා තොරතුරැ ටිකක් මචන්...:yes::cool::)
    REP +
    11.gif
    11.gif
    11.gif