Facebook or Elakiri

mokakda wadipura use karanne?

  • Facebook

    Votes: 23 26.1%
  • Elakiri

    Votes: 65 73.9%

  • Total voters
    88
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    දෙකේම වැඩි වෙලා ඉන්නෙ නෑ. මොකද දෙකේම ලොකු වැදගත් කමක් නෑ කාලෙ කනව ඇරෙන්න. කම්මැලි වෙලාවට සයිට් දෙකේම බඩගානව.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ වැඩිපුරම use කරන්නෙ ෆේස්බුක්.
    වැඩිපුරම above average mind එකක් තියන උං පාවිච්චි කරන්නෙ එලකිරි. :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කිරියේ තමයි වැඩිපුර ඉන්නේ.. දවසකට දෙපාරක් විතර විතර fb යනවා messages, notifications මොනාද තියෙන්නේ බලන්න.

    Yeah same here :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    ..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව imo ත් ඉන්නව tango ත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    call වලටත් answer කරනව..
    sms වලටත් reply කරනව..
    gmail,yahoo,hotmail හැම එකකට reply කරනව..
    කොටින්ම නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(
    :lol::yes::lol::yes::lol::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    ..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව imo ත් ඉන්නව tango ත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    call වලටත් answer කරනව..
    sms වලටත් reply කරනව..
    gmail,yahoo,hotmail හැම එකකට reply කරනව..
    කොටින්ම නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(
    මොන හු$තක්ද මේ කියනවන්නේ:eek: