Facebook or Elakiri

mokakda wadipura use karanne?

  • Facebook

    Votes: 23 26.1%
  • Elakiri

    Votes: 65 73.9%

  • Total voters
    88
  • Poll closed .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    ..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව imo ත් ඉන්නව tango ත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    call වලටත් answer කරනව..
    sms වලටත් reply කරනව..
    gmail,yahoo,hotmail හැම එකකට reply කරනව..
    කොටින්ම නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එලකිරි නැමති ගේ ඇතුලේ ජිවත් වෙවි හිනියට බුකිය නැමති ජානෙලෙන් ඔලුව දාලා කෙලම් ටිකක් බලලා පාඩුවේ ජිවත් වෙනවා
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    hangout එකෙත් ඉන්නව..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(

    Pon Sia :lol::lol::lol::lol:

    බුකියේ තමයි වැඩි හරියක් ඉන්නේ! :yes::yes:

    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    ..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව imo ත් ඉන්නව tango ත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    call වලටත් answer කරනව..
    sms වලටත් reply කරනව..
    gmail,yahoo,hotmail හැම එකකට reply කරනව..
    කොටින්ම නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(

    උබ ජොබක් කරන්නෙ නැද්ද
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    FB ake ennawa poddak. Udeta Boga daddi thama FB balanne. :) Naththan balenawa adui. Oya comital athal dewaal dakkoth tikak balanawa thina. Me lagadi une Sijee , Chamara ,1964 and Mahanuwara wage scene :D. Naththan wedi hariyak enne EK thama. Thawa sites thiyenawa, meke danna hari naha wage. mokada EK akata tharageta enna sites awa :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Podi Silva - පොඩි සිල්වා;19161339 said:
    එල එල

    අඩෝ LED VIDEO WALL වල VIDEO PLAY කරන SOFTWARE එකක් දන්නව ද

    අපි ලියාගන්න ඕන බං c++ වලින් මම හිතන විදියට.. නැත්තම් බෝඩ් එක එවන උන් දෙනව නේ ඒ ඒ බෝඩ් වලට වෙනපු හදපු softwares or sdks දෙනව අපිට ඕන විදියට හදාගන්න.. මම වැඩිය එලෝල නෑ subject එක..
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    කිරියේ තමයි වැඩිපුර ඉන්නේ.. දවසකට දෙපාරක් විතර විතර fb යනවා messages, notifications මොනාද තියෙන්නේ බලන්න.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දෙකම තමයි ඉතින්..
    friends ලත් එක්ක connect වෙන්න facebook නැතුව බෑ..
    හැම එකාටම ෆෝන් නම්බර් දෙන්නත් බෑ හැම එකාම එළකිරි එකෙත් නෑ නෙ..
    facebook එකෙත් ඉන්නවා
    ..
    එළකිරි එකෙත් ඉන්නව..
    පැය 24 ම skype එකත් ඉන්නව viber එකෙත් ඉන්නව..
    whatsapp එකෙත් ඉන්නව imo ත් ඉන්නව tango ත් ඉන්නව ඕන නම් hangout එකෙත් ඉන්නව..
    call වලටත් answer කරනව..
    sms වලටත් reply කරනව..
    gmail,yahoo,hotmail හැම එකකට reply කරනව..
    කොටින්ම නැති හු*තක් නෑ.. හැම හු*තකම ඉන්නව

    :(

    man lagadi fb eke thowa dakka, uba neda ara kondayage malli wage konde wawapu buwa :P:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    COD ??:shocked::shocked::shocked:

    call of duty 4

    ජොනී බට්ට;19161472 said:
    man lagadi fb eke thowa dakka, uba neda ara kondayage malli wage konde wawapu buwa :P:rofl:

    කැ@ මිනිස්සු..

    2.gif