Facebook page අටවගෙන බිස්නස් කරන

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Facebook page වලින් කරන online business වැඩ වලින් ලොකු ඉන්කම් එකක් එනවද බන්? ඔය ගැජමැටික්ස්,රෙදි,සෙරෙප්පු වගේ විකුනන ෆේස් බුක් බූස්ටර් දාලා කරන ඒවා..මාසෙකට ලක්ශයක්වත් හොයාගන්න පුලුවන්ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Facebook page වලින් කරන online business වැඩ වලින් ලොකු ඉන්කම් එකක් එනවද බන්? ඔය ගැජමැටික්ස්,රෙදි,සෙරෙප්පු වගේ විකුනන ෆේස් බුක් බූස්ටර් දාලා කරන ඒවා..මාසෙකට ලක්ශයක්වත් හොයාගන්න පුලුවන්ද?
    දන්න කෙල්ලෙක් නං ගේ හදාගත්ත විකුණපු බඩු වලින්
     
    • Like
    Reactions: kavindu84

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් බඩු විකුණන්නෙ නෑ. එක ගමනක් පේස්බුක් ඇඩ් දැම්මා සත පහක වැඩක් නෑ ලොස්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මම නම් බඩු විකුණන්නෙ නෑ. එක ගමනක් පේස්බුක් ඇඩ් දැම්මා සත පහක වැඩක් නෑ ලොස්.
    Mokakda brother daapu niche eka? Oya hithanne mokak nisaada lose une? Poddak experience eka kiyanawako. Mama me digital marketing igena gannawa, anthima hariya wage e course eke.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Mokakda brother daapu niche eka? Oya hithanne mokak nisaada lose une? Poddak experience eka kiyanawako. Mama me digital marketing igena gannawa, anthima hariya wage e course eke.
    Seo service තමයි nich eka. Target kale western countries. Dollars 300 withara paduyi. Sales ekak wath awe nae. Target audience interest, behavior change karala baluwa. But no luck.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,206
    113
    සමහර උන් ඉන්නවා ගානක් හොයන. මන් මැනේජ් කරන එකෙක් ඉන්නවා ඌටත් බූස්ට් ගැහුවම සේල්ස් ටිකක් එනවා. මැසේජ් නම් එනවා සැහෙන
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    Seo service තමයි nich eka. Target kale western countries. Dollars 300 withara paduyi. Sales ekak wath awe nae. Target audience interest, behavior change karala baluwa. But no luck.
    SEO wage deyak content marketing walin neweida machan goda daanda puluwan? Unta one trusted porak. Mokada western unwa godak un target karanawane dropshipping walata, un dan satha aduragena thiyenne hodata. Eka nisa fb ad ekakin un job ekak dei kiyala hithanda amarui neda. Un eka nisa freelance wage site ekakata awithma thamai e wage service ekak hoyanneth reputed porakgen. Mage adahasa eka. @Kolama meyage clubhouse ekakath thibba oya wage siddiyak mathakai.
    Mama kiwwe mage adahasa mage denume hetiyata
     
    • Like
    Reactions: Kolama and x game

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලක්ෂ පහක් හරි හොයන්න පුලුවන්. කෙටියෙන් කිව්වොත් ඒක උබ විකුනන දේ සහ මාකට් කරන විදිහ අනුව තීරනය වෙනවා.
    Page eka loku fan base ekak one neda? Nuthuwa amarui neda group walata join wela karanna?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පුළුවන්, මේ දවස්වල හොට් ප්‍රඩක්ට් එක ගෑස් ලීක් ඩිටෙක්ටර් එක. ගොඩක් එවුන් සෙල් කරනවා දැන්.
    ඊලගට ට්‍රේන්ඩින්ග් එන ප්‍රඩක්ට්ස් තමා Self Defense, Home Security ප්‍රඩක්ට්ස්.
    හරි හමන් ආදායමක් නැතුව සිංහලු පිස්සු වැටිලා ඉන්නේ.
    කම්මැලි සිංහලු අනිත් එකාගේ දේවල් හොරෙන් ගන්න බලනවා, ලේසි නිසා.
    Self Defense වලට හොද ප්‍රඩක්ට්ස් ටිකක් ගෙනල්ල විකුනපන්.

    Page eka loku fan base ekak one neda? Nuthuwa amarui neda group walata join wela karanna?
    දැන් ටික්ටොක් තියෙන නිසා රීච් වෙන්න ලේසියි. හැබැයි Local ටික්ටොක් ඕඩියන්ස් එකේ Buying Power එක නම් අඩුයි.
    ටාගට් කරන්න ඕනි අපර් මිඩල් ක්ලාස් එකෙන් උඩ අය. GFlock Clothing, Thambili, Daraz ලා මේක හොදටම කරනවා.
    ------ Post added on Dec 27, 2021 at 11:11 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පුළුවන්, මේ දවස්වල හොට් ප්‍රඩක්ට් එක ගෑස් ලීක් ඩිටෙක්ටර් එක. ගොඩක් එවුන් සෙල් කරනවා දැන්.
    ඊලගට ට්‍රේන්ඩින්ග් එන ප්‍රඩක්ට්ස් තමා Self Defense, Home Security ප්‍රඩක්ට්ස්.
    හරි හමන් ආදායමක් නැතුව සිංහලු පිස්සු වැටිලා ඉන්නේ.
    කම්මැලි සිංහලු අනිත් එකාගේ දේවල් හොරෙන් ගන්න බලනවා, ලේසි නිසා.
    Self Defense වලට හොද ප්‍රඩක්ට්ස් ටිකක් ගෙනල්ල විකුනපන්.

    Kalen kaleta demand eka hoya gaththa nam hari.