Facebook page අටවගෙන බිස්නස් කරන

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පුලුවන් බන් තමන් මහන්සි වෙලා කරන දෙයක් තියනවනම් හොද ඉල්ලුමකුත් තියනවා ලාබෙකුත් තියනවා.
    දන්න කෙල්ලෙක් ඉන්නවා කේක් හදන. හොද ඉල්ලුමක් තියනවා.
    තව ඉන්නවා මග් design කරන
    අපේ මල්ලි පැල ජාති විකුනනවා සතියටම limited කරලා දේන්නේ. ඒකෙන් පැය 24 යන්න කලින් සතියටම කරන order ටික අල්ලලා ඉවරයි.
    ලොකුවට group අල්ලන්න ඔනේ නෑ, වගකීම, quality එක, මිල තමා හරියටම තියේන්න ඔනේ. Delivery time ගැනත් හොදට බලලා කරන්න ඔනේ පරක්කු නොකර.
    එන message ,call වලට හොදට කතාකරලා විශ්වාසය හදාන, අපතයෝ ඉන්නවා උන්වත් මග ඇරගෙන වැඩේ කරානම් මාසෙට හොද ගානක් ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: Kolama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ යාලුවෙක් ඔය වැඩේ කරනවා
    ඌ කියන්නෙ 30000ක් boost වලට වියදම් කරොත් ලක්ශයක් ලාබෙ තියනවා කියලා (ශුද්ද ලාබෙ එතකොට 70යි )
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    අපේ මල්ලි පැල ජාති විකුනනවා සතියටම limited කරලා දේන්නේ. ඒකෙන් පැය 24 යන්න කලින් සතියටම කරන order ටික අල්ලලා ඉවරයි.
    පැළ වර්ග deliver කරන්නේ කොහොමද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Page eka loku fan base ekak one neda? Nuthuwa amarui neda group walata join wela karanna?

    ෆෑන් බේස් එක ලොකු වෙන එක හොදයි බං. ඒත් උන් අපේ බිස්නස් එකට ලෝයල් නැත්තං සහ එන්ගේජ් වෙන්නෙ නැතං වැඩක් නෑ. ගෲප්වලට ජොයින් වෙලා, ඒවා හරහා බිස්නස් ගන්න එක නම් සෑහෙන කාලයක් යන වැඩ. ඉතින් හොදම දේ සේල්ස් ෆනල්ස් හදලා ඇඩ්වර්ටයිස් කරන එක.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පැළ වර්ග deliver කරන්නේ කොහොමද?
    පොඩි පැල පත්තර පිරුවල ඔතනවා ගොට්ට වගේ වේන්න. ඊටපස්සේ කාඩ්බෝඩ් පේට්ටියක දානවා. ඕවාගේදීතමා දින බලලා දාන්න ඔනේ කූරිය උන් නිවඩු සෙට් වේන්නේ නැති වෙන්න, දවසේන් දේකෙන් යන්න.
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    කරනවා දැනට.. ඕක කරද්දි එන ලොකුම අව්ල තමයි කාලෙකට සැරයක් ෆේස්බුක් එකෙන් ආතල් දෙනවා ඇඩ් එකවුන්ට් ඩිසේබල් කරනවා. ඒවට සූදානම් වෙලා ගේමට බහින්න ඕන. ප්‍රොඩක්ට් එක හොදනම් පේජ් එකට ලයික් 10ක් තිබ්බත් ඇති ගේමක් ගහන්න.. අපි දැනට පේජ් 4කින් වැඩ කරනවා.. තව වෙන පේජ් වල සබ් ඕඩර් කරන්නෙත් අපි. රිටර්න් කේස් එහෙමත් එනව ඒවත් විද දරාගෙන ගේමක් ගහන්න පුළුවන්..