Facebook page එකක් හදන්නේ කොහොමද ?

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Facebook page එකක් හදන්නේ කොහොමද ?

    මට දැනගන්න ඕනේ Facebook page එකක් හදන්නේ කොහොමද කියලා ..හදපු අය ඉන්නවනම් කියලා දෙන්න
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    wena kage hari page ekakata gyahama ee page eke right side eke uda ati creat page kiyala ati eka click karanda
    ithuru tika oyata eta passe thereiiii..wadiya amaru naa