මගේ Facebook page එකකට monetization හම්බුනා.. ඒත් ලංකාවෙ audience එකට කරන page එකක් නිසාද දන්නෙ නැහැ views 1000ට 0.01$ වගේ එන්නෙ. මේක ලංකාවෙ page එකකට සාමාන්‍ය තත්වයක්ද?