Facebook Page එකක ad දාන්න

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Facebook Page එකක ad දාන්න ගනන් කොහොමද?පැකේජ් තියෙනවද? කරන උන් දාපන්
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මම නම් 1500 කට වගේ , AD දුන්නම දාලා දෙනවා ,ලොකු ගණන් නම් ගන්නේ නැ
    දැනට පේජ් එකේ 50000 කට වැඩි Followers ඉන්නවා
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ලක්ෂ 5 ක් ඉන්නවා මචන් ඕනිනම් Details එවන්නම්. Boost කරලත් දෙනවා.