Facebook Page එකෙන් සල්ලි හොයන්නේ කොහොමෙයි? 💸

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,713
    13,469
    113
    🤍
    නෝනාවරුණි මහත්වරුණි

    page එකෙන් ඇඩ්වර්ටයිසින් , ප්‍රොමෝශණල් දේවල් කරලා සල්ලි හොයන්න පුලුවන් නේද ?

    මේ වගේ වැඩවලට අය කරන මිල ගණන් ගැන අදහසක් කියන්න පුලුවන්ද?

    මගේ නීච් එකනම් වාහන තමා.
    Srilankan Yakka Puththu Audience



    1686717169996.png
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    total like & followers la kiyda ?

    oyage audience eka Lk nisa , niche eka vehicle nisa hodama de oya vehicle modification karana aya,car sale bla bla.. e wage ayawa set karaganna. puluwannm fb ekenma car sale,modify karana ayata text ekak dala kiyannna promotion karanawa kiyala oyage price list ekat eyalata denna, issara math mulinma fb add set karagtte ehemai ( 2016-17 di wage )

    prices kiyaddi oya post ekak publish karnna oya ganna ganai, boosting walata yana cost ekai dekama kiyanna.
    normal like 300-500k + mage pages walin mama gannet 4000-5000 wage per post ekakata .
    normal 50k walata adu page ekkin nm uparima 2000k wage tama per post ekakata charge karanne.


    page eke link eka eawnna , mn Car sale ekaka SM marketing weda tikk karanawa eke weda walata oyage page eka mata set karaganna puluwanda ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,093
    113
    ඉන්දියන් කෙල්ලෙක් වගේ ෆේක් එකක් හදාගනිං. ලංකාවෙ යක්ක පුත්තු ඉන්න ගෲප් වලට එහෙම සෙට් වෙලා පෝස්ට් එකක් දෙකක් දාලා මෝල් කරලා ගනිං. ඊටපස්සෙ ඉතිං සල්ලි තමයි 😎
     
    • Love
    Reactions: Psiko

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඊයෙ මගෙ ad account එකෙන් extra 6700ක් කැපිලා තිබ්බා,සුද්දියක් කතා කරලා මොකක්ද කීවා ගෑනි කොහොමහරි සල්ලි ටික කැපුවා
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,713
    13,469
    113
    🤍
    ඊයෙ මගෙ ad account එකෙන් extra 6700ක් කැපිලා තිබ්බා,සුද්දියක් කතා කරලා මොකක්ද කීවා ගෑනි කොහොමහරි සල්ලි ටික කැපුවා
    ad account ekata dila thiyana bank card eken da