Facebook Page කරන අය කවුද ඉන්නෙ?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Facebook Page වල option එකක් තියෙනවනෙ "choose how to interact" කියලා. මම admin දීලා තියෙන කෙනාට ඒ option එක පෙන්නන්නෙ නෑ. google එකෙත් බැලුවා හරියට මේක ගැන කොහෙවත් කියලා නෑ. තියෙන්නෙ facebook groups වල ඕක වෙනස් කරන විදිහ ගැන විතරයි. ඊයේ admin අයින් කරලා ආයෙ ඇඩ් කරාට පස්සෙ ඕක වැඩ කරා. අද බලද්දි ආයෙම පෙන්නන්නෙ නෑ. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද?
     
    Attachments

    • Screenshot_94.png
      Screenshot_94.png
      16.4 KB · Views: 71

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උඹ කලින් කෑල්ලගේ මැසේජ් මේකේ දාපු එකේ ප්‍රතිඵල තමා ඔය :dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹ කොහේ හරි comment කරද්දී මොන page එකෙන් comment කලා කියලද පෙන්නන්න ඕනේ කියන එකයි ඒකෙන් තෝරගන්නේ

    Personal Profile එකෙන් ද නැත්නම් pages කීපයක් තියනවා නම් මොන page එකෙන් කමෙන්ට් කළා වගේද පෙන්නන්න ඕනේ කියන එක

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උඹ කොහේ හරි comment කරද්දී මොන page එකෙන් comment කලා කියලද පෙන්නන්න ඕනේ කියන එකයි ඒකෙන් තෝරගන්නේ

    Personal Profile එකෙන් ද නැත්නම් pages කීපයක් තියනවා නම් මොන page එකෙන් කමෙන්ට් කළා වගේද පෙන්නන්න ඕනේ කියන එක

    මම ඒක දන්නවා මචන්. මම කියන්නෙ මගෙ පේජ් එකේ ඇඩ්මින්ට ඒ option එක නෑ කියලා. මොකද පේජ් එකේ දාන පෝස්ට් share කරන්න ඕනේ වෙන වෙන groups වලට. එතකොට අපි පේජ් එක select කරලා තිබුනොත් වෙන groups වල‍ට share කරන්න බෑ. ඒකට අපි profile එක select කරලා තියෙන්න ඕනේ. මම owner නිසා මට ඒක පෙන්නනවා but ඇඩ්මින්ට how to interact කියන option එක පෙන්නන්නෙ නෑ

    up
    ------ Post added on Jun 26, 2021 at 12:04 AM

    up
    ------ Post added on Jun 26, 2021 at 10:54 AM
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    Facebook Page වල option එකක් තියෙනවනෙ "choose how to interact" කියලා. මම admin දීලා තියෙන කෙනාට ඒ option එක පෙන්නන්නෙ නෑ. google එකෙත් බැලුවා හරියට මේක ගැන කොහෙවත් කියලා නෑ. තියෙන්නෙ facebook groups වල ඕක වෙනස් කරන විදිහ ගැන විතරයි. ඊයේ admin අයින් කරලා ආයෙ ඇඩ් කරාට පස්සෙ ඕක වැඩ කරා. අද බලද්දි ආයෙම පෙන්නන්නෙ නෑ. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද?
    Sometimes it is a bug in the Facebook platform. Try contacting their support centre via support inbox