Facebook Page වල option එකක් තියෙනවනෙ "choose how to interact" කියලා. මම admin දීලා තියෙන කෙනාට ඒ option එක පෙන්නන්නෙ නෑ. google එකෙත් බැලුවා හරියට මේක ගැන කොහෙවත් කියලා නෑ. තියෙන්නෙ facebook groups වල ඕක වෙනස් කරන විදිහ ගැන විතරයි. ඊයේ admin අයින් කරලා ආයෙ ඇඩ් කරාට පස්සෙ ඕක වැඩ කරා. අද බලද්දි ආයෙම පෙන්නන්නෙ නෑ. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද?
