Facebook pages කරන වැඩ්ඩෝ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    මිට කලින් කෙනෙකුත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මේ ගැන ප්‍රශ්නයක් අහලා. ඒ නිසා හැමෝටම වැදගත් වේවි මේක (FB pages කරන).

    අද කාලේ අලුතින් පේජ් එකක් පටන් ගත්තම LIKES ගන්නවට වඩා අමාරුයි පෝස්ට් වලට LIKES ගන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉන්න පිරිසෙන් ගොඩක් පොඩි පිරිසකට තමයි reach වෙන්නේ. ගොඩක් වෙලාවට ලංකාවෙනම් gossip , sex content වගේ ඒවට වැඩි hits තියෙයි..එහෙම නැත්නම් ගොඩක් වෙනස් concept එකක් වෙන්න ඕන siripala වගේ :P මේ දෙකම නැතිව අපි ටිකක් හොද content එකක් දැම්මත් සමහර වෙලාවට මිනිස්සුන්ගෙ engage විම අඩුයි :rolleyes:
    fake likes (members) පේජ් එකේ හිටියේ නැතත්.

    ඉතිින් මේවට විසදුම් මොනවද?

    තමන් දන්න එක tip එකක් හො මෙතැන දාන්න. ;) එහෙම දන්න දෙයක් දැම්ම කියල උබලට වරදින්නේ නෑ :)

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    .................................................. .................................................. .................................................. .................................................. .................................................. .................................................. .................................................. .................................................. ....................

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හැමෝම මෙතන තමන් දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාන එකක් නම් නෑ.. ඒත් මන් අද මේ වගේ තැනක ඉන්න ටිප් එක දාන්නම් උබලට දැන ගන්න.. මොන මඟුලටද බන් අනිත් උන්ගේ කැමැත්තක් බලාපොරොත්තුවෙන් එක එක රෙද්දවල් දාන්නෙ,, ඔන්න ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියහම ඉවරනේ.. ඒක තමා මගේ ටිප් එක .

    ස්තූතියි...:)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    හැමෝම මෙතන තමන් දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාන එකක් නම් නෑ.. ඒත් මන් අද මේ වගේ තැනක ඉන්න ටිප් එක දාන්නම් උබලට දැන ගන්න.. මොන මඟුලටද බන් අනිත් උන්ගේ කැමැත්තක් බලාපොරොත්තුවෙන් එක එක රෙද්දවල් දාන්නෙ,, ඔන්න ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියහම ඉවරනේ.. ඒක තමා මගේ ටිප් එක .

    ස්තූතියි...:)

    :nerd::nerd:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    හැමෝම මෙතන තමන් දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාන එකක් නම් නෑ.. ඒත් මන් අද මේ වගේ තැනක ඉන්න ටිප් එක දාන්නම් උබලට දැන ගන්න.. මොන මඟුලටද බන් අනිත් උන්ගේ කැමැත්තක් බලාපොරොත්තුවෙන් එක එක රෙද්දවල් දාන්නෙ,, ඔන්න ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියහම ඉවරනේ.. ඒක තමා මගේ ටිප් එක .

    ස්තූතියි...:)

    thanx for the reply machan (y)
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mehemai ithin account 2k 3k withara thiyagena eke post tika share karanam hari e account wala friendsla wedinam ithin hodai anika danna danna ayata link eka dala share parak danna kiwwanam goda
     
    • Like
    Reactions: elektro

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හැමෝම මෙතන තමන් දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාන එකක් නම් නෑ.. ඒත් මන් අද මේ වගේ තැනක ඉන්න ටිප් එක දාන්නම් උබලට දැන ගන්න.. මොන මඟුලටද බන් අනිත් උන්ගේ කැමැත්තක් බලාපොරොත්තුවෙන් එක එක රෙද්දවල් දාන්නෙ,, ඔන්න ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියහම ඉවරනේ.. ඒක තමා මගේ ටිප් එක .

    ස්තූතියි...:)
    :eek:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Jokes, gon athal dapan. Nikanma hit wenawa. :P

    Nettam mama wage genuine content liyala dapan. Gon joke karayo like danne na. But umbe hakiyawa agaya karana keepadenek umbata ithutu wei :)
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    :yes: reach wenne patta adui genuine ewa daddi..lankawata hariyanne uba keewa ewa thama :P :D thanx machan

    lankawa vithrak neme bn hamathanam ehemai, joke thama wadipura illanne, salli thiynawa boost karpan, nathnam ube content walata galapena creative vidhtata joke ekak kalawan karanna ona, eka ithin karanna amarui,salli gewala boost karana eka thama thiyenne, lankawe adu ganakin godak reach wenna danna puluwan first class ratwal wage neme, labai sahenta
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Timeline album eka profile 2,3ka share unama tika davasakin godak share venava. ehema tikak aluth kattiya adaganna puluvan.. :yes:
    Habai honda post thiyenna ona. :dull:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    lankawa vithrak neme bn hamathanam ehemai, joke thama wadipura illanne, salli thiynawa boost karpan, nathnam ube content walata galapena creative vidhtata joke ekak kalawan karanna ona, eka ithin karanna amarui,salli gewala boost karana eka thama thiyenne, lankawe adu ganakin godak reach wenna danna puluwan first class ratwal wage neme, labai sahenta

    thanx machan .. Rs.1000 kata kochchara wageda?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලයික් ගන්නේ නම් මෙහෙමයි ඕන් පරසිද්ද
    මොකක් හරි අටමගලයක් හරි කෑල්ලක් වගේ ඇඩ් කරලා පස්සේ මුන් නම වෙනස් කරනවා
    තව කෝඩ් හෙමත් පහුගිය කාලේ තිබුනා ;)