Facebook Pages වලින් සල්ලි හොයන්න පුලුවන්ද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම දැනට අවුරුදු දෙකකට විතර කලින් Facebook Pages දෙකක් හදලා පොස්ට් මාසයක් විතර දාල , රුපියල් 2000ක් විතර දීලා Promote එහෙමත් කරලා වැඩේ ඇත ඇරලා දැම්මා .
    වැඩේ කියන්නේ තාමත් සතියකට Page Likes 100 ගානේ වගේ එනවා.
    මේක ආයේ up කරලා ගත්තොත් වැඩක් තියේද ?
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පේජ් වල රීච් තියෙනවනම් , හොද ෆෑන් බේස් එකක් තියෙනවනම් ඔයාට කට්ටියගෙ ඇඩ්ස් අරගෙන ප්‍රමෝට් කරලා ඒකෙන් ගනක් හොයන්න පුලුවන්,(මම අවුරුදු 4ක් විතර ඒක කරා දවසට ඇඩ් දෙක තුනක් කවර් කරා හොද ගානක් හොයාගන්න පුලුවන් ඒකෙන්), ආයෙත් ඉන්ස්ටන් ආටිකල්ස් කරනවනම් ඒකෙන් ගානක් හොයන්න පුලුවන්, තව ඔයාටම කියලා බිස්නස් එකක් බ්‍රෑන්ඩ් එකක් කරනවනම් ඒ දේ ඔයාට ප්‍රමෝට් කරගන්න පුලුවන්. වැඩේ මග නතරකරගන්නෙ නැතුව ශේප් එකේ පොස්ට් ටිකක් දාලා කරගෙන යන්න
     
    • Love
    Reactions: Gaash

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පුලුවන් - ඔය ලොකු පේජ් කාරයො ඔක්කොම ඇඩ් දාන්නෙ, youtube vedio promote කරනව, දේශපාලන පක්ශ වලට කඩේ යනව ඕව ඉතින් සල්ලි වලට නෙ කරන්නෙ.
     
    • Like
    Reactions: Gaash