FACEBOOK pages unpublish kare ayi?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මේක නම් බොරු කතාවක් මචං.
    ෆේස්බුක් එකේ මොකක් හරි පොලිසි එකක් හින්දා බ්ලොක් කරලා තියෙන්නේ්.
    ආණ්ඩුවෙන් කොච්චර ඉල්ලුවත් සාධාරණ හේතුවක් නැතුව බ්ලොක් කරන්නේ නෑ.
    SLCERT එකටත් පුළුවන් request කරන්න විතරයි.
    Block කරන්න powers නෑ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    dakinawa facebook pages karana godak un manda manasika ponn*yo .. boru news mawala minissunwa nomage yawanawa thenak. porn sites walin wenne minissunge stress eka adu wena ekai .. FB ban karanna ona Porn site no prob .. Lankawe gon haththata Porn sites magic unata godak ratawala legal :yes::yes::yes:

    උබෙයි ගෑනිගෙයි වීඩියෝ එකක් එවපන්කො. මයෙ ස්ට්රෙස් 1 අඩු කරගන්ට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් ඔව් දැන් ලංකාවේ ආණ්ඩුව තමයි Fecebook එක පවත්වාගෙන යන්නේ. ඔන්න බයියන්ගේ මොලේ තරම. පිස්සු පීකුදු ඔයි.

    යකෝ ඔය මහින්දය ඇතුළු ගව පට්ටියේ මඩ FB පේජස් බෑන් කැරෙන්නේ FB එකේ රුල්ස් වයලේට් කරන නිසා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක ඇත්තක්ද ??

    17352513_1827176210868526_1545027542542285594_n.jpg
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හෙනයා;21346351 said:
    Bro ඒ කාලේ සෑහෙන්න හිටන්ට කඩේ ගියා නේ? :confused::confused: උටත් බඩු පැකට්.. :rolleyes::rolleyes::baffled:

    මේ ආණ්ඩුවට නොසෑහෙන්න මඩ ගහන ලෙල්ල හුටනුත් තාම ඔය ඉන්නේ යස අගේට.. :confused::confused:

    වෙන සින් එකක් තියෙනවා වගේ මෙතන.. :eek::eek:

    eka nan thiyei ban awlak wela na eka nan:rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    මේක ඇත්තක්ද ??

    17352513_1827176210868526_1545027542542285594_n.jpg

    :eek: :baffled: me mona pissuwakda bn :rolleyes: ehema oni ne, hodata price setup karala unge page eke sponcer ads dammanam meeta wada hoda reach ekak ganna puluwan, :yes: ekata pages salli walata aran wedak ne, anika page wala dana serama like karapu seratama reach wenne ne dan, active unta withrai reach wenne. ekai oya godak un post dala kiyanne post eka dakkanam comment,like ekak danna kiyala reach eka balaganna ;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :eek: :baffled: me mona pissuwakda bn :rolleyes: ehema oni ne, hodata price setup karala unge page eke sponcer ads dammanam meeta wada hoda reach ekak ganna puluwan, :yes: ekata pages salli walata aran wedak ne, anika page wala dana serama like karapu seratama reach wenne ne dan, active unta withrai reach wenne. ekai oya godak un post dala kiyanne post eka dakkanam comment,like ekak danna kiyala reach eka balaganna ;)

    එකපාරකුත් ඔය විකුණන සීන් එකක් ගියා මචන් ෆෝන් හොරාටද කොහෙද.
    බෑන් වෙනවනම් එක පාර ඔක්කොම බෑන් වෙනවද බන්.