facebook password

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් මගෙ පෝන් එකට ඊයේ ඉදන් මැසේජ් එකක් එනවා ෆේස් බුක් එකෙන් @@@@@ is your facebook password reset code කියලා.දැන් දෙපාරක් ආවා...ඇයි බන් ඒම එන්නේ?
     
    • Like
    Reactions: LazyLizard

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මොකෙක්හරි උඹේ අකවුන්ට් එකට ලොග් වෙන්න හදනව වගේ.

    කව්රු හරි කෙනෙක් උබේ Facebook password reset කොරලා hack කරන්න යනවා

    Ubefb ekata kawuru hari log wenna hadanawa bn.

    හොයා ගන්න ක්‍රමයක් නැද්ද බන්...උට පුලුවන් වෙයිද හැක් කරන්න එකවුන්ට් එක?