Facebook Post එකක් කොහොමද මේකට Embed කරන්නේ?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට දැනගන්න ඕන Facebook Page එකක තියන Post එකක් කොහොමද Thread එකකට Embed කරගන්නේ කියලා. Post එකේ Embed Code එක අරගෙන මෙකේ තියන Insert කියන එකෙන් කරන්න හැදුවා ඒත් හරිගියේනෑ.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම දන්න හැටියට එහෙම කරන්න බැහැ

    Facebook Post එකෙත් Embed Code එකක් තියනවා. මෙකෙත් Code ඒවා දාන්න පුළුවන් Insert එකෙන්. එත් කොහොමද කරන්නෙ කියලා තමයි දන්නැත්තෙ.