Facebook problem

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    macho mage office lap eken facebook load wenakota mehema enawa.mokakda case eke kiyala dannawada ?? mama use karanne chrome .
    Untitled_zps8pdkqjls.png.html
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙලාව හරිනෙ ?
    ස්ලෝ වුනාමත් ඔහොම වෙනව :yes: :yes:
    ස්ලො නම් ෆේස්බුක් එකේ ජාව ස්ක්‍රිප්ට්ස් ඉමේජස් දෙකම බ්ලොක් කල්ල පලයං :yes:
    එතකොට ස්පීඩ් :D
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    වෙලාව හරිනෙ ?
    ස්ලෝ වුනාමත් ඔහොම වෙනව :yes: :yes:
    ස්ලො නම් ෆේස්බුක් එකේ ජාව ස්ක්‍රිප්ට්ස් ඉමේජස් දෙකම බ්ලොක් කල්ල පලයං :yes:
    එතකොට ස්පීඩ් :D

    oka karanne kohomada macho ,,, steps tika dapanko . mama IT expert kenek neemei bung
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    oka karanne kohomada macho ,,, steps tika dapanko . mama IT expert kenek neemei bung

    ඔය කොල පාට ඉබ්බෙක් ඉන්නෙ :yes: ඌ උඩ ක්ලික් කලාම එන එකේ ජාවා ස්ක්‍රිප්ට් වලට ඉස්සරහිං ඕල්වේස් බ්ලොක්ඩ් ඔන් දිස් සයිට් කියල දීපං :yes: