Facebook Problem !

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මාගේ facebook ගිණුමට log විමට හැකියාවක් නැත, එයට හීතුව two factor authentication option එක දාල තියෙන්නේ, ඒත් මට code එක එන්නේ නැහැ. මේක හදාගන්න මොකක්ද කරන්න ඕනා. මම facebook එකට ,මගේ passport copy එකක් එක්ක විස්තරය කියලා දැම්ම, එත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් මට නැවත account එක ලබාගන්න උදව් කරන්න. :(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සෙල්ලා එන්නෙහ් නැති නෙට්වර්ඩ් එක බලලා කොල් කරලා කියපන් ඉන්ටර්නැශනල් මැසෙජස් එන්නෙහ් නැහ් කියලා
    බලපන් එස් එම් එස් ඔප්ශන් එක වෙනුවට කොල් ඔප්ශන් එක වැඩ කරනවදහ් කියලා ...