Questions WIndows Multiple tabs opening Error - Help !!

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    මේ විදියට desktop එක click කලාම multiple tabs open වෙනවා. දැන්නම් මේක සැහෙන්න හිසරදයක් වෙලා තියෙන්නේ. windows 3 පාරක් format කරලා දැම්ම එත් එනවා . බැරිම තැන partition delete කරලාත් දැම්ම ඒ හරි ගියෙත් නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් මේක හදාගන්න උදව් කරන්න පුලුවන්ද? මොකද කිසිම දෙයක් කරගන්න බැහැ මේක අවම. කොහේ click කලත් tabs open වෙනවා

    :(:(:(:(
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    මවුස් එක කීබෝර්ඩ් එක එහෙම වෙනස් කරලා බැලුවද මවුස් එකේ අවුලක්ද දන්නේ නැහැ
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    keyboard eka unplug karala click karala balapan
    Laptop eke keyboard eka machan use karanne

    මවුස් එක කීබෝර්ඩ් එක එහෙම වෙනස් කරලා බැලුවද මවුස් එකේ අවුලක්ද දන්නේ නැහැ
    lap eke touch pad eka use ekai keyboard ekai machan use karanne. mouse ekak gahalath baluwa. eth hariyanne nane
    ------ Post added on Jan 8, 2025 at 1:24 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Laptop eke keyboard eka machan use karanne

    lap eke touch pad eka use ekai keyboard ekai machan use karanne. mouse ekak gahalath baluwa. eth hariyanne nane
    ------ Post added on Jan 8, 2025 at 1:24 PM
    device walin keybord eka unplug karapan. lap wala puluwan da kiyala mathaka na