මාගේ facebook ගිණුමට log විමට හැකියාවක් නැත, එයට හීතුව two factor authentication option එක දාල තියෙන්නේ, ඒත් මට code එක එන්නේ නැහැ. මේක හදාගන්න මොකක්ද කරන්න ඕනා. මම facebook එකට ,මගේ passport copy එකක් එක්ක විස්තරය කියලා දැම්ම, එත් කිසිම ප්රතිචාරයක් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් මට නැවත account එක ලබාගන්න උදව් කරන්න. 
