මගේ තාත්තගෙ facebook account එක hack වෙලා. ඒකෙ two factor authentication එක වෙනස් කරල hack කරපු එකාගෙ email ඇඩ්‍රස් එකට මාරු කරගෙන.
ප්‍රශ්නෙ තියෙන්නෙ තාත්ත මිනිස්සු ගොඩක් අඳුනන, සමාජයේ යම් තත්වයක් තියෙන සමාජ සේවකයෙක්.
ඒක නිසා මේ account එක අතාරින්නත් බෑ. එයාගෙ contact ගොඩක් තියෙනව facebook එකේ. අනික් අතට පවුලෙ අයගෙ photos එහෙමත් තියෙනව.
මේකට මොකක්ද කරන්න පුලුවන්.
Please මේක හදාගන්න මොකක් හරි ක්‍රමයක් දන්නව නම් කියාපල්ලකො..