මගෙ යලුවෙක්ගෙ FACEBOOK PROFILE එක HACK කරල බන්..
E-Mail, Phone Nos, ඔක්කොම වෙනස් කරල.
උදව්වක් කරපල්ල මේකට මොකද කරන්නෙ ?
E-Mail, Phone Nos, ඔක්කොම වෙනස් කරල.
උදව්වක් කරපල්ල මේකට මොකද කරන්නෙ ?
security නං වැඩිය තිබ්බෙ නෑ, ඒත් පට්ට PW එකක් දාල තිබ්බෙ...
අනෙ මන්ද මොහොම කරාද කියල
සුලාරි;11680826 said:වල්කමේ ගියාම ඕම වෙනවා