ඉස්සර මේ ඔප්ෂන් එක දුන්නා මුන් .දැන් ඒක හොයාගන්නවත් නෑනේ.ෆෑන් පේජ් වලට විතරයි දෙන්නේ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Aug 30, 2017 #1 ඉස්සර මේ ඔප්ෂන් එක දුන්නා මුන් .දැන් ඒක හොයාගන්නවත් නෑනේ.ෆෑන් පේජ් වලට විතරයි දෙන්නේ.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 30, 2017 #2 මොකද්ද බන් ඔය?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Aug 30, 2017 #3 Kasippu Sira said: මොකද්ද බන් ඔය? Click to expand... ඇයි බන් ඔය වෙබ් සයිට් වල පැත්තකින් දාන්නේ උන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ widget එකක්. ඒවගේ badge එකක් තිබුණා ඉස්සර fb profile වලටත්.ඒක සයිට් එකේ badge විදියට ඇඩ් කරන්න පුලුවන්. https://developers.facebook.com/docs/plugins
Kasippu Sira said: මොකද්ද බන් ඔය? Click to expand... ඇයි බන් ඔය වෙබ් සයිට් වල පැත්තකින් දාන්නේ උන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ widget එකක්. ඒවගේ badge එකක් තිබුණා ඉස්සර fb profile වලටත්.ඒක සයිට් එකේ badge විදියට ඇඩ් කරන්න පුලුවන්. https://developers.facebook.com/docs/plugins