ෂොප් එකේ පේජ් එකේ Facebook Reach > Followers වැඩි කරගන්න මොකක්ද කරන්න හොද?
ඇඩ් දාන්න ගියපුවාම We don't have enough customer feedback data කියලා එනවා. මේක Fix කරගන්නත් ඕනි.
දැනට මම මොනා හරි පෝස්ට් එකක් දාපුවාම පේජ් කීපෙකට ෂෙයා කරනවා. පේජ් view නම් වැඩි වෙලා තියෙන්නේ 2k විතර.
මේක වැඩි කරගන්න Tools මොනවා හරි තියනවද? Page Boost දෙන්නෙත් නෑ.
කැමති කෙනෙක් ලයික් / follow කරලා සප් එකක් දෙන්ඩෝ. ඉස්සරහට ප්‍රින්ට් වැඩ වලට ප්‍රමෝෂන් ටිකක් කරන්න Plan කරන් ඉන්නවා. ඒකට පේජ් එකේ රිවිව් ටිකක් වැඩි කරගන්න ඕනි.
පේජ් එක - https://web.facebook.com/Mindara5050
දැනටත් පෝස්ටර් ප්‍රින්ට් වලට ඔෆර් එකක් යනවා
https://web.facebook.com/photo/?fbid=673790871396355&set=pb.100062963452956.-2207520000
ඉස්සරහට වෙඩින් කාඩ්, කේක් බොක්ස්, කේක් ටැග් වලට ඔෆර්ස් එනවෝ
------ Post added on Sep 19, 2023 at 10:23 PM