මගේ website එකක් FB එකෙ share කරන්න බැනෙ. Sharing debugger එකට දැම්මහම මෙහෙම එන්නෙ. let us know එකෙන් feedback යැව්වට වැඩක් උනෙත් නෑ. මේක කොහොමද හදාගන්නෙ?? FB Ads දැම්මොත් මේක හරියනවද?