අන්න මාක් මාම කිව්ව ලඟදීම ඩිස්ලයික් බටොන් එකක් දෙනව කියල.
astroboy Member Feb 5, 2011 228 26 0 Sri Lanka May 8, 2011 #41 අන්න මාක් මාම කිව්ව ලඟදීම ඩිස්ලයික් බටොන් එකක් දෙනව කියල.
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 8, 2011 #43 gahasitha said: Pissuda bin me dislike eka penne thamanta wtharai Click to expand... Add-on එක තියන කාටත් පේනවා. මචන් මම උත්තර දීල ඇත්තෙ dislike button එකක් නැත්තෙ මොකද කියන එකට විතරයි. අනිත් අයට පේනවද නැද්ද කියන එක අදාල නැහැ. කොහොමහරි dislike බට්න් එකක් තියනව. එනිවේ මම තවත් මේ ගැන වාද කරන්න එන්නෙ නැහැ. http://www.elakiri.com/forum/showpost.php?p=10064491&postcount=31
gahasitha said: Pissuda bin me dislike eka penne thamanta wtharai Click to expand... Add-on එක තියන කාටත් පේනවා. මචන් මම උත්තර දීල ඇත්තෙ dislike button එකක් නැත්තෙ මොකද කියන එකට විතරයි. අනිත් අයට පේනවද නැද්ද කියන එක අදාල නැහැ. කොහොමහරි dislike බට්න් එකක් තියනව. එනිවේ මම තවත් මේ ගැන වාද කරන්න එන්නෙ නැහැ. http://www.elakiri.com/forum/showpost.php?p=10064491&postcount=31
nadimal Well-known member Dec 25, 2008 11,187 1,793 113 Badulla May 8, 2011 #44 ubta onama nan mama dala dennan
astroboy Member Feb 5, 2011 228 26 0 Sri Lanka May 8, 2011 #45 ඩිස්ලයික් නැති එකමයි හොඳ. ඕක අලුතෙන් දාපු ගමන් ඉන්න උන් ආතල් එකටත් එක්ක ලයික් කොරන එක නවත්තල හැම මඟුලටම ඩිස්ලයික් කොරන්ට පටන් ගන්නව ශුවර්,
ඩිස්ලයික් නැති එකමයි හොඳ. ඕක අලුතෙන් දාපු ගමන් ඉන්න උන් ආතල් එකටත් එක්ක ලයික් කොරන එක නවත්තල හැම මඟුලටම ඩිස්ලයික් කොරන්ට පටන් ගන්නව ශුවර්,